Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මියාමි ගෝන් ප්‍රී තරගයෙන් පසු ෆෙරාරි කණ්ඩායම ඉදිරියට

2022 ෆෝමියුලා 1 ලෝක ශූරතා තරගාවලියේ තරග වට 5 ක් මේ වන විට අවසන් වී තිබෙනවා. එහිදී ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්රක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

article

Pirates of the caribbeanහි ජැක් ස්පැරෝව්ගේ සැබෑ කතාව

ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණු Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ කපිතාන් ජැක් ස්පැරෝව්ගේ චරිතයට පාදක වුණු ජෝන් වෝඩ් නම් ඉංග්‍රීසි ජාතික මුහුදු කොල්ලකරුවා ගැනයි මේ ලිපිය.

article

අනවසර සංක්‍රමණිකයන් අල්ලන චීන පාත්ත හමුදාව

චීන-වියට්නාම දේශ සීමාව හරහා රටට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයන් ඇල්ලීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින පාත්ත හමුදාවක් පිළිබඳ පුවතක් චීනයෙන් අසන්නට ලැබුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. #guard #geese #China

video

ඩොලර් ගිලින ශ්‍රීලංකන් බහිරවයාගේ කතාව

ජාතික ගුවන් සේවය යයි පවසමින් ආණ්ඩුව පවත්වා ගෙන ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමෙන් වාර්තාවක් තැබීමට සමත් වෙලා. මේ ඒ ගැන විමසීමක්.

article

ආහාර වේලේ සුළු වෙනසකින් අවුරුදු 10 කින් ආයුෂ ඉහළට

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් මැදි වයසේ වැඩිහිටියන්ගේ ආයු කාලය අවුරුදු 6 සිට 7 දක්වාත්, තරුණ වැඩිහිටියන්ගේ ආයු කාලය අවුරුදු 10 ක් දක්වාත් වැඩි විය හැකි බව පැවසෙනවා.

video

දිළිඳු බව සතුට කර ගත් උරුගුවේ හිටපු ජනපති – ජෝස් මුජිකා

මේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවසක කාලය ගත කරන්නේ 2010 සිට 2015 දක්වා උරුගුවේ රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝස් මුජිකා ය.

article

මහා කාශ්‍යප ධාතු නිදන් කළ බෙන්තර ගලපාත පන්සල

දකුණේ බෙන්තොට පිහිටි ගලපාත විහාරය පූජනීයත්වයට පත් ව ඇත්තේ මහාකාශ්‍යප මහ රහත් හිමියන්ගේ දන්ත ධාතුව නිදන් කර ඇති ලංකාවේ පිහිටි එක ම පුද බිම ලෙස යි.

article

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පැවැත්මකට ජනමාධ්‍යයේ කාර්‍යභාරය

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය වෙත පැවරෙන කාර්යභාරය කුමක්දැයි මෙම ලිපියෙන් සොයා බලමු.

article

End of Articles

No More Articles to Load