Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියවි සිහියෙන් දිවිය අතැර ගිය කොලොම්බියාවේ ඔමයිරා

වෙනස් වූ  අරගලයකින් පසු තම ජීවිතය අවසන් කළ එවක දහතුන් හැවිදිරි කෙළිලොල් දැරියක පිළිබඳ වාර්තා වන්නේ දකුණු  අමෙරිකානු මහාද්වීපයේ කොලොම්බියාවෙනි.

article

දූෂිත ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ කිර්ගිස්තාන ජන අරගලය

කිර්ගිස්තානයේ ජනාධිපති ධූරය 1990-2005 කාලය තුළ දැරූ අස්කාර් අකායෙව්ගේ දූෂිත පාලනයට එරෙහි ව නැගී සිටි ජනතාව විප්ලවයක් මඟින් ඔහු බලයෙන් පහ කළා. 2005 දී සිදු වුණු එය ටියුලිප් විප්ලවය නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

article

ගත ලෙඩ සුව කරනා මදුනාගල උණුදිය උල්පත

දකුණු පළාතේ සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, නමුත් බොහෝ දෙනා නොයන  තැනක් තමයි මදුනාගල උණුදිය  ළිං කියන්නේ.

article

අතීතයට පණ පොවන කලාව: කෝරලේගෙදර පුෂ්පකුමාර

කෝරලේගෙදර පුෂ්පකුමාර යනු, එකල පැවති සමාජ, දේශපාලන, සහ සංස්කෘතික සිද්ධි ඉස්මතු කිරීමට සාම්ප්‍රදායික නොවන ද්‍රව්‍ය භාවිත කරන දෘෂ්‍ය කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.
ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

අමෙරිකා දේශපාලනයේ ඉහළට ම ගිය වහල් සේවකයෝ 5 දෙනෙක්

වහල් සේවයේ යෙදුණු පවුල්වල උපත ලබා, පසුකාලීන ව එක්සත් ජනපදයේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනුණු පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව යි මෙම ලිපිය.

article

ඇමසන් වනය රකින කොලොම්බියානු ආදිවාසියෝ

 කොලොම්බියාවේ ඇමසන් වනාන්තර පද්ධතිය රැක ගැනීම සඳහා සටන් වදින ආදිවාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

අතීතයට පණ පොවන කලාව: බන්දු මනම්පේරි

බන්දු මනම්පේරි යනු තම සිරුර කැන්වසයක් ලෙස භාවිත කරමින් නෙත් මවිත කරවන කලා කෘති නිර්මාණය කරන කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිසනිමැවුණු කලාවේ රසමුසු තැන් එහි දී විඳින්නට ඔබටත් ආරාධනා.

video

End of Articles

No More Articles to Load