Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL සටනේ පෙරමුණට

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග 37ක් අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ගොන්නයි මේ. 

article

පැසිෆික් කලාපයේ සාමය කොනිත්තන සොලමන් දූපතේ චීන ගිවිසුම

සොලමන් දූපත් රාජ්‍යය සහ චීනය අතර නොබෝදා ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා.

article

සපුමල්ගස්කඩ: වවුනියාව වන මැද නටබුන් අරණ

මෑතක් වන තෙක් මේ ගැන කිසිම පුරාවිද්‍යා ගවේෂණයක් සිදු නොවූ පුරාණ පබ්බත විහාරයක් ලෙස සැලකෙන සපුමල්ගස්කඩ වනගත විහාරය ගැන සොයා බලමු.

article

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩිගේ හරි අපූරු සමානතා

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරුන් දෙදෙනා සලකා බැලූ විට ඔවුන් දෙදෙනා අතරේ අපූරු සමානකම් රාශියක් පවතිනවා. එයින් සමහර සමානකම් අතිශයින් ම විස්මයජනක ඒවා වන්නේ දෙදෙනාගේ ම ඝාතන සිද්ධීන්වලත් සමානකම් පැවතීම යි.

article

බිල් ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ ව ගෙනා දෝෂාභියෝග

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දෝෂාභියෝගයන්ට ලක් වූ නූතන අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු යි.

article

ලංකාවේ සිදු කළ මාරාන්තික උපවාස 10ක්

ජන අරගලය පදනම් කරගනිමින් මේ දිනවල කොළඹ ගෝල්පේස් පිටියේ මාරාන්තික උපවාසයක් පැවැත්වෙනවා. මේ පසුගිය කාලයේ මාරාන්තික උපවාස කිහිපයක් ගැන කළ විමසිල්ලක්.

article

ඔබේ වාහනයේ හදවත වැනි බැටරිය රැක ගන්නේ මෙහෙම යි

සෑම සතියක ම Roar සිංහල අරන් එන හෑන්ඩ් Break වැඩසටහනේ මෙවර කොටසින් අප කතා කරන්නේ ඔබේ වාහනයේ හදවත වැනි බැටරිය රැක ගන්නේ කෙලෙසද යන්න ගැන යි.

video

ලොව වටා පවතින අරුම පුදුම විවාහ සිරිත් විරිත්

දවසින් දවස අලුත් වන, වෙනස් වන විවාහ මංගල සිරිත් විරිත් අතරේ ලෝකය පුරා ප්‍රසිද්ධ වගේ ම අප්‍රසිද්ධ “විවාහ චාරිත්‍ර” කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

ඒකාධිපතියෙක් බලයෙන් පහ කළ ආර්මේනියානු ජන අරගලය

ආර්මේනියාව 2018 දී කතාබහට ලක් වූයේ බලයේ සිටි අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ ජනතා අරගලයක් වන වෙල්වට් විප්ලවය සම්බන්ධයෙනි.

article

End of Articles

No More Articles to Load