Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොලිසියට අවම බලය යෙදිය හැක්කේ කෙලෙස ද?

රඹුක්කන ප්‍රදේශයේ පසුගිය දිනයක පැවති විරෝධතාවක් මර්දනය කිරීමේ දී සිවිල් වැසියෙක් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වුණා. ඒ සමඟ ම පොලිසියට යෙදිය හැකි අවම බලය පිළිබඳ කතාබහක් සමාජය තුළ යළි ඇති වුණා.

article

පෝළිම්වල ජනතා වෙහෙසට පිදුණු කරුණා මහිමය

ගිනි මද්දහනේ ගෑස්, භූමිතෙල් පෝළිම්වල ජීවන අරගලයේ යෙදෙන අපේ ම ජනතාවට සිසිල් තේ කෝප්පයක රස පහස ලැබුණු කරුණාබර කතාවක් සමාජයට ආදර්ශයක් වශයෙන් අපි මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

video

‘සිස්ටම් චේන්ජ්’ එකට තොරතුරු දැනගැනීමේ අයිතියත් භාවිත කරමු

මෙම ලිපිය තොරතුරු දැනගැනීමේ පනත සහ පවතින තත්ත්වය තුළ මහජනතාවට එය පලදායී ආකාරයෙන් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව යි.

article

කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරන පාස්කු නාට්‍ය රඟදැක්වීම

අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ සියවස් ගණනාවක් පැරණි ලංකාවේ  පාස්කු නාට්‍ය ඉතිහාසය හාරා අවුස්සා බැලීමට යි.

article

දෝෂාභියෝගවලට බියෙන් ඉල්ලා අස්වුණු ජනාධිපතිවරු තිදෙනෙක්

බලයේ සිටින ජනාධිපතිවරයකු ධූරයෙන් පහ කිරීමට දෝෂාභියෝග ගෙන ඒම සුලබ ව සිදු වන්නක්. දෝෂාභියෝග යෝජනාවලට බියෙන් ධූරයෙන් ඉල්ලා අස් වුණු ජනාධිපතිවරු තිදෙනෙක් පිළිබඳයි මේ.

article

උත්සව ශ්‍රීයෙන් ඇළලී ගිය වික්ටෝරියා රැජනගේ දියමන්ති ජුබිලිය

මෙම ලිපිය මහා බ්‍රිතාන්‍යය සහ ඊට යටත් ව පැවති සියලු රටවල් උත්සව ශ්‍රීයෙන් ඇළලී ගිය වික්ටෝරියා රැජනගේ දියමන්ති ජුබිලි සැමරුම පිළිබඳව යි.

article

ජනපති කෙනඩි පවුලේ සාමාජිකයන් ඝාතනය වුණේ සාපයක් නිසා ද?

අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය මෙන් ම කෙනඩි පවුලේ බොහෝ සාමාජිකයන් අඩු වයසින් මරණයට පත්වීම කෙනඩි පවුලට එල්ල වූ සාපයක් නිසා සිදුවූවක් බවට මතයක් පැතිර පවතිනවා.

article

ආර්ථිකය ස්ථාවර කරන හදිසි යෝජනා 12 ක්

මෙරට ආර්ථිකය තවදුරටත් කඩාවැටීම නවතා මධ්‍ය කාලීනව ස්ථාවර වීමේ අරමුණින් ක්‍රියාකාරී වීම පිළිබඳ හදිසි ක්‍රියාකාරී සැලැස්මක් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට හමුවේ තබා තිබෙනවා.

video

මහීෂ් තීක්ෂණගෙන් IPL තරග බිමේ කැපී පෙනෙන දස්කම්

2022 IPL ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිම ගැනයි මේ.   

article

End of Articles

No More Articles to Load