Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අහම්බෙන් හමු වූ මිළ කළ නොහැකි පුරාවස්තු

මෙම ලිපිය, කිසිවකුගේ මැදිහත් වීමකින් තොර ව අහම්බෙන් හමු වූ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක් පිළිබඳව යි.

article

2006න් පසු ඉතාලියට සාපයක් වූ පාපන්දු ලෝක කුසලානය

ඉතාලිය වර්තමාන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගත කරන්නේ හොඳ සමයක් නම් නොවේ. 2006 වසරේ ලෝක ශූරයන් වීමෙන් පසු ලෝක කුසලාන පාපන්දු පිටියේ ඉතාලිය අසාර්ථක වුණා.

article

ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් 31වසරකට පෙර ගොඩ ආ හැටි

1991 වසරේ මැද භාගයේ දී ඉන්දියාව තුළ ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදය නිසා සති 3කින් රට බංකොලොත් වනු ඇති බවට පළ වූ අනාවැකි හමුවේ එරට මුදල් ඇමතිවරයා බවට පත් වුණු ආර්ථික විද්‍යාඥ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දීය ආර්ථිකය යළි ගොඩනැඟූ අයුරුයි මේ.

article

රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය සහ ෆින්ලන්තය ද?

රුසියාවෙන් එල්ල විය හැකි අනාගත අවදානමක් ගැන බොහෝ යුරෝපීය රටවල් දැන් සැලකිලිමත් වෙනවා. ඊට ආසන්නත ම සිදුවීම අසන්නට ලැබුණේ ස්වීඩනය සහ ෆින්ලන්තයෙන්.

article

අවතාර අදටත් සැරිසරන කැනඩාවේ මළ මිනිසුන්ගේ දූපත

කැනඩාවේ වැන්කුවර් නගරයේ ස්ටැන්ලි උද්‍යානයට දකුණින් පිහිටා තිබෙන මළ මිනිසුන්ගේ දූපත, විශාල මිනිස් සංහාරයක් සිදුවුණු ස්ථානයක්. එම දූපතේ අදටත් අවතාර සැරිසරන බවයි පැවසෙන්නේ.

article

බහුතර මතයට හිස නමා ධුරයෙන් අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරු

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්, බහුතර මතයට හිස නමා ධුරයෙන් ඉල්ලා අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරු සිවු දෙනෙක් පිලිබඳව යි.

article

දිගාසිරි පතා හිසට ගාන නානු හා තෙල්

සිංහල අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ සිරිතට හිමිවන්නේ මුල් තැනක්. ගම්වල අදත් එය හිසතෙල් ගෑමේ අවුරුද්ද කියලා හඳුන්වනවා.

article

නිවැරදි ව ටයර් මාරු කිරීම වගේ ම බ්රේක් ගැන අවධානයත් වැදගත්

හෑන්ඩ් Break! වැඩසටහනේ මෙවර කොටසින් අප කතා කරන්නේ ටයර් නිවැරදිව මාරු කිරීම වගේ ම, බ්රේක් ගැනත් අවධානය යොමු කිරීමේ වැදගත්කම යි.

video

මුතු කරාබුව පැළඳි යුවතියට පණ දුන් සිත්තරා: ජොහැනස් වර්මීර්

ආකර්ෂණීය රාමුවෙන් මිදී නව මාන සොයා යන කලාකරුවන් බිහිවෙන්නේ බොහො ම කලාතුරකින්. ජොහැනස් වර්මීර් එවන් සිත්තරෙක්.

article

එකමුතුකම සහ රණකාමීත්වය කියාදුන් පුරාණ අවුරුදු ක්‍රීඩා

රණකාමිත්වය, ජවසම්පන්න බව, එඩිතර බව, දරාගැනීම, එකමුතු බව, විනෝදාස්වාදය ආදී සංකල්ප හරහා සිරිලක ජනක්‍රීඩා පරිණාමය වෙමින් ක්‍රියාත්මක වුණා.

article

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකින් අවපාතයකට ගමන් කළේ කෙසේද?

සිතනවාට වඩා අප මුහුණ දෙන දරුණු ආර්ථික කඩා වැටීම නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුත ම ආර්ථික බිඳ වැටීම ලෙස ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load