Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙවාඩා හි දේදුන්නක් වැනි උණුදිය උල්පත

දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකුගේ සිත් ඇද බැඳ ගත්, අඩි පහක් ඉහළට ජලය විසි වන, නෙවාඩා හි පිහිටි අපූරු උණුදිය උල්පතක් පිළිබඳ ව යි මෙම ලිපිය.

article

මිනිසුන් හිටි හැටියේ ම නින්දට වැටෙන කලාචි ගමේ අබිරහස

කලාචි ගම්මානයේ 2014-2015 අතර කාලයේ දී මතු වූ අබිරහස් නිද්‍රා රෝගය ජාත්‍යන්තර මාධ්‍ය රැසක වාර්තා වූ ප්‍රමුඛ ප්‍රවෘත්තියක් බවට පත් වී තිබුණා.

article

ජනතා නමින් ගන්නා විදෙස් ණය පාලකයා ම ගෙවිය යුතු නීති මූලධර්මය: Odious Debt

රටේ පාලකයා හෝ රෙජීමයක් ජනතාවගේ නමින් විදෙස් ණය ගෙන, එය පුද්ගලික සුඛවිහරණයට භාවිතා කළ විට එම ණය ජනතාව මත ‍පටවන්න‍ේ නැතිව, පාලකයා විසින්ම ගෙවිය යුතු Odious debt ගැන ඔබ දන්නවා ද?
එවන් පාලකයන් ගැන උදාහරණ කමෙන්ට් කරන්න.

video

ජීවත් වූවාද නැද්ද යන්න සැක සහිත ප්‍රසිද්ධ චරිත 5ක්

මෙම ලිපිය, ලොව පුරා ප්‍රසිද්ධ, කෙසේ නමුත්, සැබැවින් ම මෙලොව ජීවත් වූවා ද නැද්ද යන්න තරමක් ගැටලු සහගත ප්‍රසිද්ධ චරිත 5ක් පිළිබඳව යි.

article

විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවීම

මේ දිනවල නිතර අපට කන වැකෙන, සමාජ මාධ්‍ය ඔස්සේ ඇස ගැටෙන විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම යන මාතෘකා සම්බන්ධයෙන් මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එනවා. 

article

මාතලේ කැරැල්ලේ හැංගුණු නායකයා: හඟුරන්කෙත ඩිංගිරාළ

ජනතාව කෙරෙහි අසංවේදී ව මුදල පමණක් ගැන සිතන ඉංග්‍රීසින් මෙරටින් එළවා දමා දේශීය සහනශීලී පාලනයක් ඇති කිරීම මාතලේ කැරැල්ලේ අරමුණ වුණා. මේ කැරලි නායකයන් අතර සිටි හඟුරන්කෙත ඩිංගිරාළගේ දේශප්‍රේමීත්වය ගැන විමසා බැලීමක්.

article

අතීතයට පණ පොවන කලාව: තිසත් තෝරදෙණිය

කලාකරුවකු හා උපදේශකයකු වන තිසත් තෝරදෙණිය සන්නිවේදනය සඳහා අරුත්බර ක්‍රමයක් ලෙස කලාව උපයෝගී කරගනියි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ද ඔහු සම්පත්දායකයෙකු විය. ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

රාජස්තාන් රෝයල්ස් IPL සටනේ පෙරමුණට

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග 20ක් අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load