Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සමාජ මාධ්‍ය භාවිතයේ දී අනු දත යුතු Community Standards

සමාජ මාධ්‍ය හා සබැඳි ‘සමාජ සම්මත’ හෙවත් ‘Community Standards’වල ස්වභාවය කෙබඳු ද? ඒවා ආරක්ෂා කරගෙන තම මතය හුවා දක්වන්නේ කෙසේ ද? මේ ලිපිය ඒ පිළිබඳ යි.

article

ලන්ඩන් පාලම කඩා ගෙන වැටුණට පස්සෙ මොකද වෙන්නෙ?

එංගලන්ත මහ රැජනගේ මරණය හා එයින් පසු සිදුවන දේ ගැන මුළු ලෝකයක් පසුවෙන්නේ කුතුහලෙන්. ඇය මිය ගියාම ඉදිරියට වෙන දේ ගැනයි මේ ලිපිය.

article

#Hashtag විප්ලවය හරියට කරන්න!

මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.

article

ඉටි පහනින් සහ අදිටනින් ජනපති බලයෙන් පහ කළ කොරියානුවෝ

දකුණු කොරියා ජනපතිනි පාර්ක් ගුන්-හේ ගේ දූෂිත පාලනයෙන් එරට ජනයා මිදුණේ අත රැඳි ඉටිපන්දම සහ නොසැලෙන අධිෂ්ඨානය පමණක් යොදා ගනිමින්. ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ නැහැ.

article

අප්‍රේල් මස මුළු දෙන අරාබි – අමෙරිකානු උරුම සැමරුම

මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අරාබි සම්භවයක් සහිත ජනතාව සඳහා වෙන් වූ අරාබි – අමෙරිකා උරුම සැමරුම් උත්සවය පිළිබඳව යි.

article

රුහුණේ කැරැල්ල මර්දනයට සෙල්ලිපි සිට වූ රජු

නිශ්ශංකමල්ල රජුගේ පාලනයට රුහුණේ වැසියන්ගෙන් විශාල විරෝධතා එල්ල වී තිබෙනවා. ඒ විරෝධතා මැඬපැවැත්වීමට ඔහු අනුගමනය කර ඇත්තේ තර්ජනාත්මත ප්‍රකාශ සහිත සෙල්ලිපි ගල්ටැම්වල කොටවා ඒවා ගව්වෙන් ගව්ව පිහිටුවීම යි.

article

ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන විරෝධතා 11ක්

අතීතයේ පටන් දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ ගැටලුවලට සිය විරෝධය දැක්වීමට ලොව රටවල ජනතාව හුරු වී සිටියි. මෙම ලිපිය විවිධ රටවල පැවැති කැපී පෙනෙන විරෝධතා කිහිපයක් පිළිබඳව යි.

article

පුරාතන යුගයෙහි සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු -2

දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙලොව වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක දෙවැන්නයි.

article

ශ්‍රී ලංකාවත් දකුණු ආසියාවේ ආජන්ටිනාව වේවි ද?

ආජන්ටිනාව යනු ආර්ථිකමය වශයෙන් දකුණු අමෙරිකානු කලාපයේ දැඩි අර්බුදයකට මුහුණපාන රටක්. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ගමන් මඟත් ආජන්ටිනාවට සමාන විය හැකි බවට අනතුරු අඟවනවා.

article

End of Articles

No More Articles to Load