Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබ සයිබර් අපරාධකරුවෙක් කරන ආවේගශීලි සමාජ ජාල භාවිතය

සිය විරෝධය පළ කරන ඇතැම් උදවිය දැන හෝ නොදැන සිදු කරන ක්‍රියාකාරකම් නිසා ඔවුන් සයිබර් අපරාධකරුවන් ගණයට ගැනෙනවා. 

article

එස්කිමෝවරුන්ගේ ශීත ඍතු වාසස්ථානය- ඉග්ලූ

ලෝකයේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වන එස්කිමෝවරුන් ශීත ඍතුවේ දී වාසය කරන්නේ ඉග්ලූ නමින් හඳුන්වන නිවාස තුළ යි. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ඉන්දියාවේ පළමු නිදහස් සටන:1857 සිපොයි කැරැල්ල

ඉන්දියානුවන්ගේ ජාතික නිදහස් සටනේ මූලික පියවර වූ සිපොයි කැරැල්ල පරාජයට පත් වූවත් ඉන් නෙළා ගත් පලයෙන් තවත් සියවසකට පමණ පසු බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් පූර්ණ වශයෙන් ම නිදහස ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

article

අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් විශේෂයෙන් ම මේ දිනවල සෑම අයකුට ම මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්.

video

‘සිස්ටම් චේන්ජ්’ එක පටන්ගත යුත්තේ කොතැනින් ද?

කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවත එන ක්‍රමවේදය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් එක චේන්ජ්’ කිරීම පටන්ගත යුත්තේ කොතැනින් ද?

article

පුරාතනයේ සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු

දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙහි වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක පළමුවැන්නයි.

article

තරුණ විරැකියාව අවම කළ හැක්කේ කෙසේ ද?

යෞවනයන් අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් සමාජයේ ඇතැම් කොටස් දැඩි ලෙස විරැකියාවෙන් පෙළෙනු දක්නට ලැබේ.
තරුණ තරුණියන් අතර විරැකියාව වර්ධනය වීම වැලැක්වීමට අපට කුමක් කළ හැකි ද? අපට එය සිදු කළ හැකි ප්‍රධාන කරුණු 3ක් සොයා ගත හැකි වූවා. ඒ මොනවාදැයි විමසා බලමු.

video

භාෂා බාධකය බිඳින සිංහල-දෙමළ බැම්ම

ඉන්ද්‍රජිත් කුමාර යාපනය විශ්වවිද්‍යාලයට මීට වසර 8කට පෙර ඇතුළත් වන විට දෙමළ කතා කළේ වචන ගැට ගසමිනි. කුරුණෑගල උපන් ඔහු යාපනයේ ජීවිතයට අනුගත වීම සඳහා හැකි ඉක්මනින් හා චතුර ලෙස භාෂාව ඉගෙන ගැනීමට යොමු වුණා.

video

5G සමඟ ශක්තිමත් ආර්ථික වර්ධනයක්, සහ තිරසාර ලොවක්

අධිවේගී 5G සේවා සමඟ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පුනර්ජීවයටත් වාසි රැසක් සැලසෙන බව පර්යේෂණ පෙන්වා දෙනවා. ඒවා අනුව තිරසාර ආර්ථික වර්ධනයකට 5G දායක වන්නේ කෙසේදැයි යන්න අපි මෙලෙස සංක්ෂිප්ත කළා.

article

End of Articles

No More Articles to Load