Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රවාහනයේ අනාගතය “හයිපර්ලූප්” ද?

වත්මන් ප්‍රවාහන ක්‍රම සියවස් ගණනකට පෙර අපේ ගමන්බිමන්වල මහා වෙනසක් සිදු කළ අයුරින්ම හයිපර්ලූප් ප්‍රවාහන විධි ක්‍රමය ද ප්‍රවාහනය තුළ විප්ලවීය වෙනසක් සිදු කරන බවට විශ්වාස කෙරනවා.

article

Dell Inspiron 15 5000

Dell වෙතින් අලුත් වුණු Inspiron 15 5000 සමග ඉහළ මට්ටමේ performance එකක් mid-range මුදලකට ලබා ගන්න පුළුවන්. මේ ලැප්ටොප් එකේ අලුතින් ආපු දේවල් මොනවාද කියලා ඔබ වෙනුවෙන්ම, අපි එකක් අරගෙන බැලුවා.

video

Campus එකේ වැඩ ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්න Dialog Home Broadband වෙතින් Anytime Data 80GB

ක‍ොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලක ඉඟි බිඟි රට පුරා ඇතිවීමත් සමග බොහෝ ව්‍යාපාර සහ අධ්‍යාපනික ආයතන අන්තර්ජාලය හරහාම තම කටයුතු කරගෙන යාමට යොමුවුණා.

article

ඔබේ ව්‍යාපාරයට Microsoft 365 අවශ්‍ය ඇයි?

සේවක පුහුණු කිරීම්, ඵලදායී සන්නිවේදනය, ලිපිගොනු අස්ථානගත වීම් සහ දත්ත ආරක්ෂාව යනු ඕනෑම ආයතනයක් මුහුණ දෙන ගැටළු කිහිපයක්. ඒවාට පහසු විසඳුමක් තමයි Microsoft 365 කියන්නේ.

video

මේවා සාමාන්‍ය ලැප්ටොප් වලට වඩා බොහොම වෙනස්!

LED පැනලයක් සමග විසිතුරු රටා මවමින් අමුතුම අත්දැකීමක් ගෙන එන Asus ROG Zephyrus G14 ලැප්ටොප් එකත්, ඊට නොදෙවෙනි Performance සමග තිර දෙකක් ගෙන එන ROG Zephyrus DUO 15 ලැප්ටොප් එකත් 2020 වසරේ ‍Gaming ලෝකය වෙනස් කරන්නේ මෙහෙමයි.

video

රැකියාවටත්, එදිනෙදා භාවිතයටත් ගැලපෙන Asus Zenbook 13 සහ 14

පැය 22ක් දක්වා බැටරි ආයු කාලයක් ඇති, Touchpad එක මතම Numeric keypad එකත් පෙන්වන නවතම ලැප්ටොප් දෙකක් Asus සමාගම දැන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

article

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න තාක්ෂණය යොදා ගන්නේ මෙහෙමයි

ඔබ ධෛර්යය මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාරයේ අනාගතය පහසුවෙන්ම සැලසුම් කරන්න, ආයතනික සන්නිවේදන කටයුතු පහසු කරගන්න Microsoft නිෂ්පාදන මහත් පහසුවක් ගෙන දෙනවා.

video

Dialog Home Broadband රවුටරයෙන් කෝල් ගන්න App එකක්

ඔබ සතුව තිබෙන රවුටරයේ පසුපස සාමාන්‍ය ස්ථාවර දුරකථනයක් සම්බන්ධ කළ හැකි RJ-11 jack එකක් තිබෙනවා ඔබ දැක ඇති. ඒත් ඒ වෙනුවෙන්ම ඒ වර්ගයේ ‍ෆෝන් එකක් ගන්න එක අද කාලයේ විහිළුවක්. දුරකථනයක් ද අඩංගු Hybrid රවුටර් වුණත් ප්‍රමාණයෙන් විශාල නිසා කරදරකාරීයි. ඒත්, දැන් ඒ සඳහා App එකක් තිබෙන නිසා කිසිම ගැටළුවක් නැහැ.

article

End of Articles

No More Articles to Load