Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕන දේකට ඔරොත්තු දෙන, ඔෆිස් වැඩ වලට ම හරි යන AsusPro ලැප්ටොප්

කෙ‍ාවිඩ්-19 වසංගතයත් සමග සෑම ව්‍යාපාරයක්ම තම සේවකයන්ට නිවසේ සිට රැකියා කිරීමේ පහසුකම් සැලසූවා. එසේම ඒ සඳහා ලැප්ටොප් සහ අන්තර්ජාල පහසුකම් සපයන්නටත් බොහෝ ආයතන කටයුතු කළා.

article

ස්ථානෝචිත මෘදුකාංග වලින් සාර්ථකත්වයට පත් වුණු අපේ ව්‍යාපාරිකයෝ

ව්‍යාපාරයක් කරගෙන යාමේදී හැකි සියලු දේ Automate කිරීමත්, නිරන්තර ප්‍රගති සමාලෝචනයත් එහි සාර්ථකත්වයට හේතු වෙනවා. ඒ රහස හොඳින් වටහාගත් දේශීය ව්‍යාපාර මෘදුකාංග වලින් තම වැඩ පහසු කරගන්නා හැටි දැනගන්න කැමතිද?

video

ඔෆිස් එකේ වැඩ කරන්න ඔෆිස් යන්නම ඕන නැහැ

තාක්ෂණය දියුණු මෙවන් සමයක රැකියාව කරන්න හැමෝටම ඔෆිස් යන්න ඕනෑ නැහැ. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන ඕනෑම මට්ටමක ව්‍යාපාරික ආයතනයක වැඩ පහසු කරන්නට යොදා ගත හැකියි.

video

රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්

හොඳම චිත්‍රපට සහ TV Series පමණක් නොව, ලොව ඉහළම Ratings ලබන Netflix Originals බලන්න තිබෙන එකම තැන Netflix බව ඔබ හොඳින්ම දන්නවා. ඒත් Netflixවලට ගෙවන ගමන් ලොකු ඩේටා පැකේජ් එකකුත් දාගන්න එක ලොකු ගැටළුවක්. මෙය විසඳන්නට දැන් Dialog සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා.

article

ළඟටම වී මැජික් පෙන්වන NFC තාක්ෂණය

NFC හෙවත් Near Field Communication යනු කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංග සඳහා සම්මතයකි. ඇතැම් NFC චිප්වලට තවත් NFC උපාංගයක් වෙත තොරතුරු යැවීම හා ලබාගැනීම කළ හැකි අතර, මුදල් ගනුදෙනු කිරීම් දක්වාම එහි හැකියාවන් ප්‍රමාණය දිවෙයි. මෙම රැහැන් රහිත තාක්ෂණය ක්‍රමයෙන් දැන් දෛනික ජීවිතයට ළඟා වෙමින් පවතී.

article

මඟුල් පෝරුවේ දී ස්මාර්ට් මුද්දක් දාමු ද?

තාක්ෂණයට ලැදි ඔබට මංගල උත්සවයේ දී කරන්න පුළුවන් හොඳම වැඩක් තමයි, ස්මාර්ට් මුදු හුවමාරු කරගන්නා එක. දැන් ක්‍රම ක්‍රමයෙන් අප පළඳින ඔරලෝසුව, බ්‍රේස්ලට් එක, සහ උපැස් යුවළ පවා ස්මාර්ට් වෙමින් පවතිද්දී මුදුවත් දැන් ස්මාර්ට් වෙමින් පවතිනවා.

article

කොරෝනා නිසා ලොව පුරා ISPලා දැවැන්ත අභියෝගයක

COVID-19 වසංගතයට එරෙහිව නිවසේ සිට සටන් වදින ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සඳහාත්, විනෝදය උදෙසාත් අන්තර්ජාලය අධික ලෙස භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. මෙතෙක් කල් WiFi සබඳතා හරහා සිදුවුනු කටයුතු ද දැන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මොබයිල් ඩේටා හරහා සිදුවෙමින් පවතී. බොහෝ රටවල් මේ ක්ෂණික භාවිත ඉහළ යාමෙන් පීඩා විඳිමින් සිටියි.

article

ක්වන්ටම් අන්තර්ජාලය වෙත දොරගුළු හැරේ

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ආර්ගොන් ජාතික රසායනාගාරය සහ චිකාගෝ විශ්වවිද්‍යාලය, කවන්ටම් සහසම්බන්ධතාවය (entanglement) භාවිතයෙන් කි.මී. 83.7 ක් දුරින් පිහිටි ක්වන්ටම්-පුඩු ජාලයක් සකසන්නට සමත් වුණා.

article

යුරෝපයේ අන්තර්ජාලයටත් COVID-19 බලපෑම් – YouTube, Netflix Slow වෙයි

කොරෝනාවෛරසයේ පැතිරයාම හේතුවෙන් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් වීඩියෝ නැරඹුම් ඉහළ යාමෙන් අන්තර්ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා, Netflix සහ YouTube සේවාවන් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළ යුරෝපයේ Streaming Quality එක අඩු කිරීමට තීරණය කර තිබේ.

article

End of Articles

No More Articles to Load