Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රොබෝවරියන්, හොලොග්‍රෑම්, සහ කොට්ට විවාහ කරගත් ආසියානුවන්

ආදරයට සීමා මායිම් නැති බව කතාවට කියනවා. ඒත්, ඔබේ ආදරය රොබෝවෙක්ට, හොලොග්‍රෑම් එකකට සහ කොට්ටයකට ලැබේවි ද?

article

Apple Airpods වෙනුවට විකල්ප Earbuds 5ක්

Note 10 එළිදැක්වුමත් සමග Samsung සමාගමත් microphone jack එක ඉවත් කරනු ලැබුවා. මින් අදහස් වන්නේ ඉදිරියට එළඹෙන්නේ Wireless headphones යුගය බව ද? මිල අධික Airpods වෙනුවට තවත් හොඳ ඒවා යි මේ.

article

පිහිනුම් චලනයන් ද හඳුනාගත හැකි Mi Band 4

Fitness Tracker එකක් වශයෙන් මුල් කාලයේ පටන්ම Mi Band එක ඉහළ නමක් දැරුවා. දැන් එහි 4 වැනි වෙළුම වෙළඳපොළට නිකුත්ව ඇති අතර එය සතුව ජලය තුළ භාවිතා කිරීම සහ පිහිනීම හඳුනාගන්නට ද හැකි විශේෂාංගයන් ද ඇතුලත් වෙනවා.

article

මයික්‍රොවේව් උඳුනක ලෝහ තැබුවාම විදුලි පුළිඟු ඇති වන්නේ ඇයි?

මයික්‍රොවේව් උඳුන් භාවිතයේදී එය තුළට දැමිය යුතු භාජන සහ උපකරණ පිළිබඳව හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා. එසේ නැතිව ගෑරුප්පු ආදිය දැමූ විට ඇතිවන විදුලි පුළිඟුවලට හේතුව දන්නවා ද?

article

නොමිලේ Infographics හදන්න Web Tools ටිකක්

Infographic හදන එක ටිකක් අමාරු වැඩක්. විශේෂයෙන් Word, Photoshop යොදා ගන්නවා නම් පරිගණකයේ එම මෘදුකාංග ස්ථාපනය කර තිබුණත් ඒක ටිකක් කරදරකාරීයි. ඒ වෙනුවට ඔන්න දැන් බ්‍රවුසරයෙන්ම ඒ වැඩ ටික කරගන්න පුළුවන්.

article

M.2 SSD එකක් කියන්නේ මොකක්ද? වාසි, අවාසි, සහ මිල දී ගැනීමට උපදෙස්

SSD එකක් දැම්මාටම පරිගණකයේ Speed එක වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔබ M.2 SSD එකක් තෝරා ගනිද්දී මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා.

article

iPhone එකක නිෂ්පාදන මූලද්‍රව්‍යයන් සොයාගනී

පොළොවෙන් ලැබෙන මූලද්‍රව්‍ය ඉතාම සීමිත යි. ඉතින් දුරකතනයක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස ඉවත දමද්දී කෙතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද යන්න iPhone එකක් කුඩු බවට පත් කරමින් විද්‍යාඥයන් පෙන්වා දුන්නා.

video

ටින්ටින් පොත්වල දකින්න ලැබුණු ඇත්තම කාර් රථ 10ක්

චිත්‍ර කතාවක් වශයෙන් මෙන්ම කාටූන් එකක් වශයෙන් ද අප කාගේත් සිත් දිනාගත් TinTin කතා මාලාව ත්‍රාසය, කුතුහලය මෙන්ම ප්‍රහසනයෙන් ද මුසුවූවක්. ටින්ටින්, හැඩොක්, කැල්කියුලස් මෙන්ම චිත්‍ර කතාවේ කතා කරන්නට ද හැකියාව තිබුණු ස්නෝවි විවිධ රටවල සංස්කෘතීන් මෙන්ම අභ්‍යවකාශ තරණය පිළිබඳව ද අපේ ළමා සිත් පෝෂණය කළා. කතාව පමණක් න‍ොවෙයි, තේමා ගීතය ඇහෙද්දිත් ඇඟ කිළිපොළා යනවා! කියවන්න පටන් ගන්න කලින් ඒකත් අහලාම ඉන්න.

article

End of Articles

No More Articles to Load