Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

පරිගණක මිලදී ගනිද්දී හෝ දැනට තිබෙන පරිගණකයේ වේගය වැඩි කරගන්නට අලුත් ප්‍රොසෙසරයක් හෙව්වා නම් ඔබට විවිධ ගණන්වල Cores සහිත ප්‍රොසෙසර දකින්නට ලැබී ඇති. Dual Core, Quad Core පමණක් නොව දැන් Octa Core හෙවත් 8 සහ 16 තරම් ඉහළ Cores ප්‍රමාණයක් ඇති ප්‍රොසෙසර වෙළඳපොළෙහි තිබෙනවා.

article

Galaxy Note මෙතෙක් ආ ගමන් මඟ සහ Note 10 සතු විශේෂාංග

Samsung සමාගම හැම විටම නව්‍යකරණයේ දුරකතන හඳුන්වා දෙමින් තාක්ෂණික දැවැන්තයකු ලෙස ඉදිරිපෙළ සිටිනවා. ඔවුන්ගේ Note 10 දුරකතනය ළඟදීම නිකුත් වීමට මත්තෙන් අපි Note Series එක මෙතෙක් ආ ගමන ගැනත් සොයා බලමු.

article

Microsoft Laptop එකක් මිල දී ගන්න – “Mac Book” වෙතින් ඉල්ලීමක්

කාලයකට පෙරත් ඉතාම දීර්ඝ ලෙසින් පැවතුන Microsoft සහ apple සමාගම් අතර ප්‍රචාරණ යුද්ධය නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ ඒ පිළිබඳව සහ මැක් බුක් සිදු කළ යෝජනාව පිළිබඳව යි.

article

විද්‍යාඥයන්ටත් හොරෙන් ඇස්ටරොයිඩයක් පෘථිවිය පසුකර යයි

2013 දී රුසියාවට කඩා වැටී 1000කට වැඩි පිරිසකට තුවාල සිදු කළ උල්කාවටත් වඩා විශාල ආකාශ වස්තුවක් පෘථිවියේ ඉතාම ආසන්නයට එනතුරු විද්‍යාඥයන් දැන සිටියේ නැහැ.

article

Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා 7ක්

අපි ඒ කාලේ ආසාවෙන් Play කරපු Snake, Solitaire මෙන්ම කවදාවත් තේරුම් ගන්නට බැරි වුණු Minesweeper වගේ Games රැසක් දැන් Google search එකෙන් සැඟවිලා තියෙනවා. ඒවා හොයාගන්න හැටි දන්නවාද?

article

හොඳම සහ නොමිලේ දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් – 2019 ජුලි

Play Store එකට මෑතකදී එක් වුණු Cinemagraphs සැකසීමට apps, Launcher එකක්, Wallpapers මාරු කරන්න App එකක් ඇතුළු නොමිලේම ලබා ගත හැකි හොඳම Apps ටිකක් අපි ‍ගෙවුණු මාසය වෙනුවෙන් තෝරාගත්තා.

article

Google Maps වෙත එකතුවුණු අලුත් සේවාවන් ගැන ඔබ දන්නවා ද?

Google maps කියන්නේ smart දුරකතනයක්/ පරිගණකයක් තියෙන ඕනෑම කෙනෙකුට නිතර දෙවේලේ සහාය වෙන සේවාවක්. මේ ඒ සේවාව වෙත ලබා දුන්නු අලුත්ම පහසුකම් පිළිබඳව යි.

article

DSLR කැමරාවකින් තරු සහ ග්‍රහලෝකවල ඡායාරූප ගන්නේ මෙහෙම යි

විවිධ ග්‍රහලෝක අහසේ පිහිටන ස්ථාන සොයා ගෙන ඒවා ඡායාරූප ගත කිරීම, ක්ෂීරපථයේ ඡායාරූප ගන්නේ කෙසේ ද ආදී වටිනා තොරතුරු රැසක් දැනගන්න මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

article

ලැප්ටොප් බැටරිය තවමත් හොඳ ද බලාගන්න මෘදුකාංග

ලැප්ටොප්වල Battery එකේ ආයු කාලය ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙනවා. ඒ ගැන අවධානයෙන් හිටියොත් ටික කාලයක් හෝ තවත් වැඩිපුර බැටරියෙන් වැඩ ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මෘදුකාංග කිහිපයකුයි මේ.

article

Hackingවලින් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකිකයා

ඇත්තටම ‘හැකින්ග්’ වැනි දේකට රැකියාවක් ලෙස පිළිගැනීමක් තිබෙනවා ද? මේ කියන්න යන්නේ ඒ පිළිබඳව වගේම, 27 පැවැත්වෙන විශේෂ Event එකක් ගැන යි.

article

අලුත් පරිගණකයේ හෝ Windows 10 දැම්මාට පසු කළ යුතු දේවල්

අලුතෙන් ගත්තු ලැප්ටොප් එකේ Settings හදන හැටි, ස්වයංක්‍රීයව ඔබ පාවිච්චි කරන මෘදුකාංග ස්ථාපනය කරන්න ක්‍රමයක් එක්ක සවිස්තර අත්වැලක් මේ ලිපිය ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load