Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

MicroSD Card එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

ෆෝන් එකට හෝ කැමරාවට microSD කාඩ් එකක් ගනිද්දී උඩ ප්‍රින්ට් කරලා තියෙන සංකේත කියෙව්වාම හරි. ඒවායේ තේරුම් සහ මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු තවත් දේවල් රැසක් මේ ලිපිය ගෙන එනවා.

article

Windows 10 වෙතට අලුතින් Terminal එකක් එයි

Command Prompt සහ PowerShell වෙතට සීමාවුණු වින්ඩෝස් දැන් Terminal එකක් හඳුන්වා දෙනවා. එහි Tab පහසුකම් මෙන්ම පසුබිමට ඡායාරූපයක් පවා එක් කළ හැකි තරම් විශේෂාංග රැසක් දරනවා.

article

යුරෝපයේ ඉලෙක්ට්‍රික් වාහනවලට කෘත්‍රීම ශබ්ද එක් කෙරේ

ඉලෙක්ට්‍රික් වාහනවල කිසිම ශබ්දයක් නැති එක කණට ප්‍රිය දෙයක් වුණාට දෘශ්‍යාබාධිත අයට මෙන්ම ස්මාර්ට්ෆෝන්වලට මුහුණ යොමාගත් අයටත් එය දැවැන්ත ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

article

සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් ශතක

2019 ලෝක කුසලාන තරගාවලියේ දී රෝහිට් ෂර්මා ලබාගත් ශතක 5ත් සමගින් ඔහු සචින් විසින් ලෝක කුසලාන තරග වලදී වැඩිම ශතක ලාභියා ලෙසින් තබා තිබුණු වාර්තාව සම කළා.එසේනම් මේ සචින් එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් ශතක 6 පිළිබඳව යි.

article

වෙබ් අඩවි මිලියන ගණනාවක් හදිසියේ අකර්මණ්‍ය වෙයි!

පසුගිය දින දෙකෙහිම facebook, WhatsApp, Instagram ඇතුළු ලෝකයේ පුරාම වෙබ් අඩවි මිලියන ගණනක් හදිසියේම බිඳ වැටීමකට ලක්වුණා. පැය කිහියපක් පුරාවට මේ බිඳවැටීම පැවතුණා.

article

අපේ රටේ Microsoft ගැන දන්නවා ද?

Microsoft කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන මේ සන්නාමය ලංකාවේ කරන්නේ මොනවා ද කියලා ඔබ සමහරක් විට නොදන්නවා වෙන්න පුලුවන්. මේ ඒ ගැනයි.

video

විවිධ හැඩවලට ඡායාරූප Crop කරගන්න Web Tools

සාම්ප්‍රදායික කොටු සහ රවුම් හැඩ වෙනුවට හාට් හැඩයට, සතුන්ගේ හැඩයට ඡායාරූප Crop කරගත්තාම ඒවා සුබ පැතුම්පත් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. කිසිම මෘදුකාංගයක් නොමැතිව මේ වෙබ් අඩවිවලින් ඔබට එය කරගත හැකියි.

article

End of Articles

No More Articles to Load