Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ වෛරී ප්‍රකාශන නැවැත්වීමට Facebook පියවර ගනී

අපේ රටේ මෙන්ම මියන්මාරයේද සිදුවන සමාජ ජාලා අවභාවිතයන් නිසා ඇතිවන ජාතීන් අතර ගැටුම් වැළැක්වීමට ෆේස්බුක් හි අවධානය යොමු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැසේජ් Forward කිරීම අවම වීම ඇතුළු වෙනස්කම් රැසක් ෆේස්බුක් වෙතට ‍එක් කෙරෙනවා.

article

Marvel Avengers, Doom Eternal ඇතුළු 2019 වර්ෂයේ ගේම් Trailers 6ක්

පරිගණක ක්‍රීඩා ගැන විවිධ මතිමතාන්තර ඇති වෙද්දී ඉදිරියේදී නිකුත් වීමට නියමිත ගේම් ගැන නොසොයා ඉන්න පුළුවන් කාටද? ඔන්න අලුතින්ම එන්නට නියමිත ගේම්ස්වල Trailers කිහිපයක් අපි ඔබට ගෙන එනවා.

article

ඉමෝජිවල අරුත් – සිනහව, අඟර දඟර සහ ඍණාත්මක මුහුණු

ඉමෝජි විවිධ සමාගම්වලින් විවිධ ආකාරයට සකසන නිසා ඒවායෙන් විවිධ අරුත් ඇති වෙනවා. දැනට සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ බොහෝ දෙනෙක් වැරදි අරුත් වලින් ඉමෝජි භාවිතා කරන බවයි. ඒ නිසා ඒවායේ තේරුම් දැනගෙන ඉමු.

article

ක්‍රමලේඛන දැනුමක් නැතිවම නොමිලේම Apps හා වෙබ් අඩවි සකසන්න සේවාවන් 5ක්

හිතට App එකකට අදහසක් ආවාම හෝ ඔබටම වෙබ් අඩවියක් හදාගන්න ඕනෑ වුණාම Coding ඉගෙන ගෙන ඒක කරන්න ගියාම තව කල් ගත වෙනවා. ඒත් මේ Web Toolsවලින් ඒ දේවල් පහසුවෙන්ම කරගන්න පුළුවන්.

article

මොනවාද මේ Chromebook කියන්නේ?

ලැප්ටොප් වර්ග අතරින් නිතර දකින්න ලැබෙන Notebook වෙනුවට දැන් Chromebookනුත් වෙළඳපොළ වසාගෙන තිබෙනවා. Chrome OS නමැති මෙහෙයුම් පද්ධතියක් ධාවනය වන මේවා ඔබට ගැලපෙනවා ද?

article

සිතියම් කිරීමට මීයන්ගේ මොළය පාට කරන සුපිරි පරිගණක

මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමේ මුල් පියවරක් වශයෙන් දැන් මීයන්ගේ මොළය සිතියම් ගත කිරීම අරඹා තිබෙනවා. මෙයට සුපිරි පරිගණකවල සහාය යොදාගෙන තිබෙනවා.

article

Phone Batteryවල කෙටි ආයු කාලයක් හා අඩු ධාරිතාවක් තියෙන්නේ ඇයි?

ඔබ දවසකට ෆෝන් එක කී වතාවක් චාර්ජ් කරනවාද? දවසින් දවස හොඳ ‌ෆෝන් ආවත් ඒ හැම එකකම බැටරි බහින ගැටළුව තිබෙනවා. මෙයට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේ ලිපියෙන් අපි ඒ ගැන බලමු.

article

NotePad සහ WordPadවල වෙනස සහ වඩාත්ම හොඳ මොකක්ද?

Windows සමග ලැබෙන Notepad සහ WordPad යන මෘදුකාංග දෙකම හදිසි වෙලාවකදී බොහොම වටින දෙපළක්. හැමදේටම උත්තරේ MS Word කරගන්නවා වෙනුවට මේ ලිපිය ඔබට නවමු මාවතක් පෙන්වා දේවි.

article

End of Articles

No More Articles to Load