Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපනුන්ගේ පුංචි හපන්නු – Kei කාර්වල වැඩකිඩ

ටික කාලෙකට කලින් ලංකාවේ හැමෝම ගන්න බලපු Wagon R එකත් ජපානයේ සුවිශේෂී සොයා ගැනීමක් වන Kei කාර් මාදිලිවලින් එකක්. සුවපහසු, ආරක්ෂිත, හොඳට ඉඩකඩ තියෙන, ඉන්ධන අරපිරිමැස්මෙන් වැඩි කුඩා කාර් හදන හපන්කම ජපන්නු කළේ කොහොම ද කියන එකත් හරිම අපූරු කතාවක්.

article

හැකරුන් ලොව පුරා ATMවලින් මුදල් හොරකම් කිරීමේ අවදානමක්

පරිගණක හැකරුන් ATM හැක් කර අසීමිතව මුදල් ලබාගැනීමට ඉඩ තිබෙන බවට පසුගිය දා FBI ආයතනය ලොව සියලු බැංකුවලට විශේෂ දැනුම්දීමක් කළා. විශේෂයෙන්ම පැරණි මෙහෙයුම් පද්ධති තියෙන ATMවලට තමයි මෙහි වැඩිම අවදානම. ශ්‍රී ලංකාවේ බැංකු ගණනාවකත් ඉතා පැරණි ATM භාවිත වන නිසා හැක් කිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා.

article

Terminatorලා බිහි වන අනාගතය අපි හිතනවාට වඩා ළඟ ද?

Terminator චිත්‍රපට විද්‍යාත්මක ප්‍රබන්ධ විතර යි කියලා බැහැර කරන්න පහසු වුණත්, දැනටමත් නිර්මාණය කර ඇති යුධ උපකරණ දිහා බැලුවාම ඒ චිත්‍රපටවල තිබුණු සමහර දර්ශන මොන තරම් ඉක්මණින් සැබෑ වෙමින් පවතිනවා ද කියලා ඔබටම වැටහේවි.

article

Fitness Tracker එකක් මිල දී ගන්නේ කොහොම ද?

ශරීර සුවතාව කියන්නෙ අපි හැමෝට ම අත්‍යවශ්‍ය කාරණාවක්. එනමුත් හිතුමතේ ව්‍යායාම නොකර නිසි පරිදි එය සිදු කරන්නේ නම් Fitness Tracker එක ඔබට ගොඩක් වැදගත් වේවි කියලා හිතුණ නිසා අපි ඒ ගැන මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

article

ලංකාවේ VR උන්මාදය

Virtual Reality කියන්නෙ ලංකාවට අලුත් අත්දැකීමක්. මෙහි දී 9D වැනි ඉහළ අත්දැකීමක් ලබාගන්න පුළුවන් නිසාම මේ වන විට ලංකාවේ එය උන්මාදයක් බවට පත්වෙලා. අපි බලමු මොකද්ද මේ Virtual Reality කියන්නෙ කියලා.

video

Bluetooth සහිත S Pen එකක් සමග නවතම Samsung Note 9 එළිදකියි !

Samsung කියන්නෙ Smart Mobilesවල පෙරළියක් කරපු තරගකාරී ආයතනයක් බව ඔබ, අප හොඳින්ම දන්නවා. අද අපි කියන්න යන්නෙ අලුතින් ම කරළියට එන Samsung Note 9 දුරකථනය ගැන.

article

32bit සහ 64bit කියන්නේ මොනවාද? සහ ඒවායේ වෙනස

මෘදුකාංගයක් download කරන්න ගියාම බොහෝ විට 32bit සහ 64bit ලෙස ලින්ක් දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම, වින්ඩෝස්වල Program Files සහ Program Files x86 ලෙස ෆෝල්ඩර් දෙකකුත් තිබෙනවා. ප්‍රොසෙසර් මිල දී ගන්න ගියාම සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන්න යද්දීත් 32bit සහ 64bit භේදය සහ “x86” කියලා එකකුත් දකින්නට තිබෙනවා. මේ දේවල්වලින් කියැවෙන්නේ මොකක්ද කියන එක ඔබටත් ගැටලුවක් වුණා නම්, මේ ලිපිය රසවත් කියැවීමක් බවට පත්වේවි.

article

කලින් පරම්පරාවේ අය ඉන්ටර්නෙට් ගිය Dial Up

ඉන්ටර්නෙට් කියන දේ අද වෙනකොට අපේ ජීවිත එක්ක ගොඩක් බද්ධ වෙලා. 3G, 4G ඩේටා හෝ WiFi on කරගත්ත ගමන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට අවශ්‍යය වුණාම ඉන්ටර්නෙට් ගිහින් අපිට අවශ්‍යය තොරතුරු ලබා ගන්න එක හරිම සරල මෙන්ම පහසු දෙයක් බවට පත්වෙලා.

article

තායිලන්ත දරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට මස්ක් යෝජනා කළ තාක්ෂණික ක්‍රම

ටික දවසකට පෙර තායිලන්ත ගුහාවේ සිර වී සිටි දරුවන් මුදා ගන්න විවිධ ක්‍රම ගණනාවක්ම ඉදිරිපත් වුණා. මේ ඊලෝන් මසක් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ අපූරු තාක්ෂණික විසඳුම් කිහිපයක්.

video

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම්: 2018 අගෝස්තු

අගෝස්තු මාසයට අදාළව අලුතින් කරළියට ආපු ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් කිහිපයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ. බලන්න ඔබේ ප්‍රියතම ගේම් එකත් මේ අතර තියෙනවා ද කියලා.

article

End of Articles

No More Articles to Load