Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුල්වරට 5G ගෙන එන Moto Z3 දුරකථනය

4G LTE දුරකථනවල යුගාන්තය එළඹ ඇති බව අඟවමින් ලබන වසරේ මුල් භාගයේ දී කරළියට එන්නට නියමිත Moto Z3 ස්මාර්ට් දුරකථනය මාධ්‍ය වෙත පසුගිය දා හඳුන්වා දුන්නා. මෙය සතුව 5G සඳහා සහයක් නොමැති, මඳක් පැරණි ප්‍රොසෙසරයක් වන Snapdragon 835 අඩංගු කර තිබිය දී එය ලොව ප්‍රථම 5G දුරකථනයයැ යි නම් කිරීම සාධාරණ නොවෙන්න පුළුවන්. එහෙත් මේ වසරේ දී එහි LTE මාදිලිය වෙළඳපොළට පැමිණෙනවා.

article

මුහුදේ ගිල්වපු Microsoft Data Centres

පරිගණකයක් වතුරේ ගිල්වනවා කියන එක ඒ තරම් යහපත් වැඩක් නම් නෙමේ. නමුත් ලෝකයේ ප්‍රධානතම මෘදුකාංග සමාගමක් වන Microsoft ආයතනය තමන්ගේ Data Center එකක් මුහුදේ ගිල්වීම පසුගිය ජූනි මාසයේ දී සිදු කළා. එයින් Microsoft ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ගොඩබිම තියෙන Data Center එකකට වඩා මුහුදේ තියෙන එකේ වාසි මොනවද? කියවලාම බලමු.

article

විවිධ eBook extension සහ ඒවායේ ඉතිහාසය

අපි නිතර දකින eBook වර්ගය PDF (.pdf) වුවත් තවත් eBook වර්ග ගණනාවක් තිබෙනවා. විවිධ කියැවුම් උපාංග සමඟ එම නිෂ්පාදන ආයතනයන්ට ම සීමාවූ format නිසා පොතක්, eBook එකක් වූවාටම එය ඕනෑම උපාංගයක කියවන්නට අවස්ථාවක් නැහැ. පොතක් මුද්‍රණය කරන්නට යන වියදමට වඩා බොහොම අඩු මිලකට eBook එකක් නිෂ්පාදනය කළ හැකි වීමත්, ඒවා විකිණීමට අන්තර්ජාල සේවාවන් බිහිව තිබීමත් නිසා රචකයන් බොහොමයක් පොත්පත් eBook ලෙස නිකුත් කිරීමට පෙළඹී තිබෙනවා. ඊට සමගාමීව බර තනි පොතක් වෙනුවට තනි ඉලෙක්ට්‍රොනික උපාංගයක පොත් මිලියන ගණනක් දමාගත් කියවන්නන් පිරිසක් ද බිහිවෙමින් පවතිනවා.

article

Google Maps පාවිච්චි කරද්දි දත යුතුම Tricks

පොතක/කොළයක තිබෙන සිතියමක් කියවන්නට පුරුදුවී සිටි අපිට හැරී පොටර් කතා මාලාවේ තිබෙනවා වගේ, සමහරවිට ඊටත් වඩා හොඳ සිතියම් කලාවක් Google maps හරහා ලැබී තිබෙනවා. හුදෙක් සිතියමක් නොව පෘථීවිය දෙස බලන්නාක් වගේ Google earth සහ චන්ද්‍රිකා සිතියම්, පාරේ ඇවිදින්නාක් වගේ Street View, මඟ පෙන්වන්නෙක් වගේ Navigation ආදී පහසුකම් රැසක් අඩංගු කළ මේ සේවාවේ උපරිම ප්‍රයෝජනය ගන්නට නම් එහි බැලු බැල්මට දකින්නට නොමැති සහ නවතම යාවත්කාලීන සමඟ පැමිණි අපට අත්හැරුණු විශේෂාංග හා ක්‍රමශිල්ප ද දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.

article

OS එකක් මත තවත් OS එකක් run කළ හැකි Virtual Machines

දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය මත ම තවත් program එකක් වගේ තවත්ම OS එකක් ධාවනය කරන්න පුළුවන් පසුබිම සකසා දෙන Virtual Machines ගැනයි අද අපේ කතාව. අලුතෙන් Linux distro එකක් දැක්කාම ඒක අත්හදා බලන්න මුළු computer එකම format කරන්නේ නැතිව වින්ඩෝස් මතම හෝ දැනට සිටින Linux distro එකම මත සිට ඒවාත් try කරන්න Virtual Machines උදව් වෙනවා.

article

ඇමරිකාවේ මෘදුකාංගවල ග්‍රහණයෙන් මිදෙන්න යුරෝපයට පුළුවන් ද?

යුරෝපයේ ආරක්ෂාව ගැන අද වෙනකොට හැම පැත්තෙන්ම කතා වෙනවා. රුසියාව එන්න එන්නම බලවත් වීම සහ නොබියව කටයුතු කිරීම, වෙළඳාම ගැන සහ NATO වෙත මුදල් දායක කිරීම ගැන එක්සත් ජනපදයත් එක්ක ඇති වී තිබෙන ගැටලුව, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, සරණාගතයන් නිසා රටවල් ගණනාවක ඇති වී තිබෙන දේශපාලනික ගැටළුව ආදිය නිසා යුරෝපීය හවුල අද වෙද්දි ඉන්නේ ප්‍රශ්න ගොඩක.

article

ලෝකයේම ආදරය දිනාගෙන මෑතකදී අපෙන් සමු ගත් ASIMO

හැමෝම බය වෙලා හිටපු රොබෝවන්ට හුරුබුහුටි, ආදරණීය පෙනුමක් ලබා දුන්නු ASIMO මීට ටික දවසකට පෙර අපෙන් සමු ගත්තා. මේ රොබෝ තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරන අතරේම දහස් ගණන් දරුවන් රොබෝ තාක්ෂණය ගැන උනන්දු කළ ඒ අපූරු රොබෝ ගැනයි.

video

A/C එක කාන්තාවන්ට විතරක් සීතල වැඩි ඇයි?

ඔ‍ෆිස් එකේදි, ලෙක්චර් හෝල් එකේදි A/C එකේ සීතල වැඩියි කියලා පැමිණිලි කරන, නිතරම රෙදි පෙරවගෙන ඉන්න ගෑණු යාළුවො ඔයාලටත් ඉන්නවා ද? මෙන්න මේකයි හේතුව!

video

අයින් කරපු පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක යළි පාවිච්චියට ගමු

අද වෙළඳපොළට සාපේක්ෂව ස්මාට් දුරකතනයක ආයු කාලය උපරිම වසර 3කට සීමා වෙනවා වගේම එය ඉක්ම යත්ම දුරකතනයත් ක්‍ර‍ම ක්‍ර‍මයෙන් slow වී අභාවිත තත්ත්වයට පත් වෙනවා. කුණු කොල්ලයටවත් විකුණාගන්න බැරිව ගෙදර ගොඩ ගැසුණු පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට නව ජීවයක් ලබාදී එය හැකි පමණකට හෝ පාවිච්චියට ගත හැකි නම් අඩු තරමේ එය දැනට තිබෙන එකට අමතරව backup phone එකක් වශයෙන් පාවිච්චි කළ හැකියි. විද්‍යුත් අපද්‍ර‍ව්‍ය ගොඩගැසෙන සමයක එයට ද පිළියමක් ලෙස පරණ එක හදාගත්තොත් ඒ ෆෝන් එක ළමයෙක්ට දෙන්න වුණත් පුළුවන්.

article

Facebook ඇති වගේ නම් Instagram පැත්තට හැරෙන්න බලමුද?

Social Media, එහෙමත් නැතිනම් සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට අපේ රටේ අයට නම් මතක් වෙන්නේම Facebook තමයි. වෙන එකක් තියා Face සහ Book කියන දෙක එකතු කරලා අපේ අය “මුහුණු පොත” කියලා නමකුත් දාගෙන ඉවරයි. ඒ විතරක්ද, ඉස්සර “බුකිය” කිව්වේ රේස්වලට ඔට්ටු දාන්න යන තැනට වුණත් අද වෙනකොට ඒ නමත් Facebook එකටම සින්න වෙලා ඉවරයි. ටික කාලෙකට ඉහත ඉඳලා හැම ෆෝන් එකකම වගේ සිංහල දෙමළ අකුරු පේන්න ගැනීමත්, හෙළකුරු වගේ පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන් කීබෝඩ් ඇප් බිහි වීමත් එක්ක අද වෙනකොට ශ්‍රී ලංකාවේ අති බහුතරයක් දෙනා තමන්ගේ මව් භාෂාවෙන්ම Facebook එකේ කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා.

article

පරිගණකයට Mouse එකක් තෝරාගන්නේ කොහොමද?

නිතර පාවිච්චි කරන ලැප්ටොප් එකට, ඩෙස්ක්ටොප් පරිගණකයකට මවුස් එකක් තෝරාගැනීම අපි හරියාකාරව නොකරන නිසා ටික කාලෙකින්ම අත්වල වේදනාවන්, මවුස් එක වැඩ නොකර යාම් ඇති වෙනවා. මවුස් එකක් ගන්නේ කොහොමද යන්න වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන කරුණක් නිසා ඒ දැනුමින් ඔබව පොහොසත් කරන්නයි මේ ලැහැස්තිය.

article

End of Articles

No More Articles to Load