Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Macro ඡායාරූප කලාව නව මඟකට ගෙන එන Laowa කාචය

ඡායාරූප කලාව තුළ ඉතා වෙහෙසකරම ඡායාරූපකරණ ක්‍රමවේදයක් විදියට Macro හඳුන්වන්නට පුළුවන්. මේ ඒ අත්දැකීම නව මානයකට ගෙන යන Laowa කාචය පිළිබඳයි අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නෙ.

video

Stealth තාක්ෂණය ඇමෙරිකාව හිට්ලර්ගෙන් සොරකම් කළ එකක් ද?

ඇමෙරිකානු යුධ ගුවන් යානාවලට රේඩාර්වලින් සැඟවෙන්න හැකියාවන් ලබාදෙන stealth තාක්ෂණය operation paperclip හරහා නාට්සි ජර්මනියෙන් සොරා ගත් එකක් ද? මෙන්න එහි ඇත්ත නැත්ත.

article

තෙරපුවාම විදුලිය නිපදවන පයිසොඉලෙක්ට්‍රික් (Piezoelectric) ස්ඵටික

Marvel සුපිරි වීරයෙක් වන Black Pantherගේ වකන්ඩාවල වයිබ්‍රේනියම් කියන ලෝහයෙන් සෑම දේකටම බලශක්තිය උපදවා ගැනීම ප්‍රබන්ධයක් වුණාට, සත්‍ය ලෝකයේ එවන් තාක්ෂණයක් අපි වටාම තිබෙන බව ඔබ දැන සිටියා ද?

article

කෝකටත් තෛලේ – Blackview BV9500 Pro දුරකථනය

ට්‍රිප් එකක් ගියාම ෆෝන් එකට වතුරෙන්, වැටීම්වලින්, වාහනවල රෝදවලට හසුවීම්, මඩ ගෑවීම වගේ නානාප්‍රකාර දේවල්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. හදිසියේ කැලයක අතරමං වුණොත් සිග්නල් නැති වුණොත් සාමාන්‍ය දුරකථනයකින් නම් පණිවිඩයක්වත් යවාගන්නට බැහැ. රැකියාව ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ නම් එවන් ස්ථානවල සිටිය දී දුරකථනයට එල්ලවන අභියෝග ප්‍රමාණය තවත් වැඩි යි. මේ ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන දුරකථනයක් තමයි Blackview BV9500 Pro කියන්නේ.

article

තිර ලෝකයේ සැබෑම විප්ලවකරුවා – AMOLED

කාලයක් තිස්සේ LCD තිරවල ගුණ වයමින් සිටි ඇපල් ආයතනය පවා iPhone X එකත් සමග AMOLEDවලට මාරු වුණා. LED බල්බ නිසා ආලෝකකරණයේ සිදු වුණු විප්ලවය වගේම විප්ලවයක් ඉදිරියේ දී AMOLED නිසා තිර ක්ෂේත්‍රයේත් සිදුවෙන්න නියමිත යි.

article

ලෝකයම වෙනස් කරන්න එන, ලංකාවෙ මිනිරන්වලිනුත් හදන්න පුළුවන් ග්‍රැෆීන්

ලෝකයම උඩු යටිකුරු කරන්න නියමිත ග්‍රැෆීන් කියන්නේ මිනිරන්වල තැනුම් ඒකකය බව ඔබ අහලත් ඇති. ඉතින් ලෝකයේ හොඳම මිනිරන් තියෙන ශ්‍රී ලංකාවේ ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න බැරි ද?

article

බලශක්තිය ගබඩා කිරීමේ ක්ෂේත්‍රයේ හැමෝම හොයන තාක්ෂණික පෙරළිය

පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න තියෙන ප්‍රධානතම බාධාවක් තමයි බලශක්තිය ගබඩා කරන්න හොඳ ක්‍රමයක් නැති එක. මේකට සාර්ථක විසඳුමක් සොයා ගන්න පුළුවන් කෙනෙකුට ලෝකයේ ධනවත්ම පුද්ගලයෙක් වෙන්න හැකි වේවි.

article

ඡායාරූපකරණයේ දී කියන වචනයක්: Aperture ගැන පැහැදිලි කිරීමක්

මොකද්ද මේ Aperture කියන්නෙ? ඔබත් ඡායාරූපකරණය පිළිබඳ යම්තරමක හෝ උනන්දුවක පසුවනවා නම් මේ වචනය ඔබට හුරුපුරුදු වෙන්න පුළුවන්. ඒත් මොකද්ද මේකේ තේරුම, මොකද්ද මේකෙන් වෙන්නෙ කියලා ඔබ නොදැන සිටින්නට අැති. මේ ඒ ගැන යමක්.

article

End of Articles

No More Articles to Load