Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්මාට් ෆෝන් එකක් භාවිතයෙන් ටෙස්ලා කාර් එකක් සොරා ගැනේ

අපේ පහසුව තකා එක් කෙරෙන තාක්ෂණයන් නිසා වටිනා දේ සොරා ගන්න තිබෙන පහසුවත් ඉහළ යන හැටි ගැන හොඳ උදාහරණයක් පසුගියදා අහන්න ලැබුණා.

video

Crack කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් භාවිතයෙන් ඇති විය හැකි බලපෑම්

අපි හුඟක් වෙලාවට ඇප් එකක් Download කරගැනීමේ දී බලන්නේ ඒවා මුදල් ගෙවීමකින් තොර ව ලබාගන්න. ඉතින් එවන් බොහොමයක් ඇප් crack කරපුවා. මේ ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳ ව යි.

article

ලැප්ටොප් එකට Lock එකක් තෝරාගන්නේ කොහොමද?

පරිගණකයේ අභ්‍යන්තර ආරක්ෂණය වෙනුවෙන් මුරපද, ප්‍රති-වෛරස් මෘදුකාංග අපි ඇතුලත් කරනවා මෙන්ම ලැප්ටොප් එකේ බාහිර ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන අගුළු ගැන යි මේ.

article

බැටරි බලයෙන් “දුම්” උරන e-සිගරට්වල හොඳ නරක

විදුලි ධාරාවකින් දියරයක් රත් කරලා ඇති කරන e-සිගරට්වල වාෂ්ප, දුම්කොළ පිච්චිලා එන දුම්වලට වඩා අපේ පෙනහළුවලට හිතකරයි කියන එකේ පදනමක් තියෙනවා ද? බලමු අපි ඒ ගැන මේ ලිපියෙන්.

article

තවත් වරක් අපි අතරට එන Instant Cameraවල අපූරු තාක්ෂණය

අද කාලේ ඇති තරම් ඩිජිටල් කැමරා තිබුණත් ඉස්සර කාලේ ඉක්මණින් ඡායාරූපය බලන්න නම් instant camera එකක්ම අවශ්‍ය වුණා. දැන් ආයෙත් අපි අතරට එන මේ කැමරාවල ක්‍රියාකාරීත්වයත් හරිම පුදුමාකාරයි.

article

මයික්‍රොසොෆ්ට් වර්ඩ් නොමිලේ පාවිච්චි කරන්න ක්‍රම

මෘදුකාංගයක් හොරෙන් දාගන්න එක නරක වැඩක්, නමුත් නීත්‍යනුකූලව ම ඔෆිස් නොමිලේ පාවිච්චි කරන්නට ක්‍රමයකුයි මේ ලිපියෙන් ගෙන එන්නේ.

article

ප්‍රචණ්ඩත්වය ඇති කරන දේවල් මකන්න Facebook එකට ආ Rosetta

සමාජ ජාල හරහා ප්‍රචණ්ඩත්වය ඇති කරන දේ පැතිරවීම ළඟදී අපේ රටේදීත් ගැටුම් ඇති වෙන්න හේතු වුණා. දැන් මේ වගේ දෑ report කරන්නත් පෙරම ඉවත් කරන්න ෆේස්බුක් ආයතනය Rosetta නම් කෘත්‍රීම බුද්ධියක් යොදා ගන්නවා.

article

ලොවම පෝෂණය කරමින් සමුදුරේ ගලන සුවිසල් ගංගා අනතුරේ

මහා සමුදුර මැද ගලන සුවිසල් ගංගා වැනි දියවැල්වල කාර්යභාරය භූමිය සරුසාර කරමින් ගොඩබිම ගංගාවලටත් වඩා වැදගත් බව දන්නවා ද? නමුත් දැන් මේවා නැවතී යාමේ අනතුරක් තිබෙනවා.

article

End of Articles

No More Articles to Load