Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුදුවන් දත්, අකුරු පසුබිම් ඡායාරූප ඇතුළු Photoshop උපක්‍රම

ඉස්සර photo එකක් edit කරගන්න අපි කොච්චර නම් මහන්සි වෙලා ඇති ද? මේ කියන්න යන්නේ Photoshop මෘදුකාංගය භාවිතයෙන් කළ හැකි විශේෂ editing method ද්විත්වයක් ගැන. කියවලා ම බලන්න.

article

Pixel 3 දුරකථනය සහ එහි දී හඳුන්වාදුන් වැදගත්ම උපාංග කීපයක්

Pixel 3 හා XL දුරකථන, Slate ටැබ් එක, Home hub උපාංගය ඇතුළු ගූග්ල් සමාගමේ මේ වසරේ නිපැයුම් රැසක් මෙවර Pixel 3 event එකේ දී එළිදැක්වුණා. මේ ඒ ගැන.

article

අට්ටාල නොගසා දුම් නැති කෝච්චි ධාවනය කරන ජර්මනිය

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග විදුලියට පරිවර්තනය කරන්න දැන් උත්සාහයක් තිබෙනවා. ඒත් විශාල විදුලි අට්ටාල ගසා අපේ රටේ දුම්රිය මාර්ග අවලස්සන නොකර එය කරන්න බැරිද? ජර්මනියෙන් අපිට ඒ ගැන හොඳ පාඩමක් ගන්න පුළුවන්.

video

ඇමෙරිකානු සර්වර්වලට චීනය ඔත්තු බලන චිප් ඇතුළු කරලා ද?

ඇපල්, ඇමේසන් ඇතුළු සුවිසල් ඇමෙරිකානු සමාගම්වල සර්වර් පරිගණකවලට චීනය ඔත්තු බලන චිප් ඇතුළු කර ඇති බව වාර්තා වෙනවා. චීනය කොහොමද මේ හපන්කම කළේ?

article

අලුත්ම iPhoneවලට තරගයක් දෙන්න ඔක්තෝබර් මාසයේ එන ස්මාර්ට් ෆෝන් 3ක්

ඔක්තෝම්බරයේ එන Samsung, Google, සහ Huawei සමාගම්වල අලුත්ම flagship හමුවේ පසුගිය දා එළිදැක්වුණු iPhone ත්‍රිත්වයට තම කිරුළ රැකගන්න පුළුවන් වේවි ද?

article

අප්‍රිකාවෙන් හමු වූ වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරය

මිනිසුන් න්‍යෂ්ටික බලාගාර තනා බලශක්තිය ලබාගන්න ඉගෙන ගත්තේ 1950 දශකයේ දී යි. නමුත් වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරයක් ගැන සාක්ෂ්‍ය අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා.

article

tweet එකක් නිසා ඊලෝන් මස්ක්ට වෙච්ච දෙයක්

පසුගියදා ඊලෝන් මස්ක්ට ටෙස්ලා ප්‍රධානී තනතුරෙන් ඉවත් වෙන්න සිදු වුණේ එක tweet එකක් නිසායි. තමන්ගේ තත්ත්වය, තනතුර ගැන නොසිතා සමාජ ජාල භාවිතයේ අනිසි ප්‍රතිඵලවලට මේක හොඳ උදාහරණයක්.

video

ඇපල් උපාංගවල අපූර්වත්වයේ රහස – ජොනී අයිව්

iPhone එකේ සිට Earpods දක්වා ඕනෑම ඇපල් උපාංගයක් අතට ගත්ත ගමන් දකින්න ලැබෙන අපූර්වත්වය, සරල බව, සහ දැකුම්කළු බව පිටුපස සිටින අසහාය නිර්මාණකරුවා ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load