Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Photoshop නැති ව .psd ෆයිල් විවෘත කරන්න ක්‍රම

බොහෝ අවස්ථාවන්වල දී අපිට ලැබෙන psd ගොනු විවෘත කරන්න සම්පූර්ණ Photoshop මෘදුකාංගය ම ස්ථාපනය කරන්න සිදුවෙනවා. මේ ඊට විකල්පයන් කිහිපයක්.

article

අනාගතයේ නිවහනකට නැතිවම බැරි ස්මාට් ස්පීකර්

Iron Man චිත්‍රපටවල ටෝනි ස්ටාක්ගේ විධානවලට අනුව විවිධ දේ කරන Jarvis මතකද? මේ ඊට බොහෝ සමාන අත්දැකීමක් ඔබේ නිවසට ගෙනෙන අපූරු උපාංගයක් ගැනයි.

video

Data පරිස්සම් කරගන්න සරලම ක්‍රම 5ක්

ඩේටා ඔබ නොහිතන වෙලාවක, නොහිතන විදියට, ඔබට නොදැනීම කැපෙනවා වෙන්න පුළුවන්. මේ එහෙම ඔබ නොදැනුවත්ව කැපෙන ඩේටා, ඔබ දැනුවත්ව ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

article

දිනෙන් දින සැබෑ තත්ත්වයට ආසන්න වන deepfake වීඩියෝවල භයානකත්වය

Deepfake පැමිණි මුල් කාලයේ ඒවායේ අස්වාභාවික බව නිසා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වුණත්, වසරක් ගත වෙන්නත් කලින් ඒවායින් සමහරක් හඳුනාගන්න අපහසු තරමටම දියුණු වෙලා.

article

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට වසර 10ක් සපිරෙයි

ලොව වැඩිපුර ම පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකථනයක් වෙළඳපොළට පැමිණ වසර 10ක් සපිරුණා.

article

අනන්‍යතාව තහවුරු කිරීම පහසු කරන්න ගිහින් ආරක්ෂාව නැති වෙලා ද?

ඇඟිලි සලකුණු තාක්ෂණය ඇතුළු දියුණු ක්‍රම Pattern lock එකට වඩා ආරක්ෂිත වූවත් ඒවා ද ඔබේ අකමැත්තෙන්, බලහත්කාරයෙන් ෆෝන් එකේ අගුළු අරින්න යොදාගන්න පුළුවන්.

article

Desktop පරිගණක අලෙවිය නැවත වරක් වර්ධනය වෙන්නේ ඇයි?

Bitcoin ඇතුළු cryptocurrencyවල කඩාවැටීම, විශාල පරිගණක තිර, සහ වීඩියෝ හදන, ගේම් ගහන අය වැඩි වීම Desktop පරිගණකවලට නව ජීවයක් ගෙනෙන්නේ මෙහෙමයි.

article

ලොකු ලොකු ෆයිල් ඉක්මණින් හුවමාරු කරගන්න ඉඩ සලසන SHAREit

වීඩියෝ ඇතුළු විශාල ෆයිල් හුවමාරු කරගන්න බ්ලූටූත්වල වේගය මදි වෙලා දැන් ගොඩක් කල්. අද ඒ වෙනුවට කාගේත් තෝරාගැනීම වෙලා තියෙන SHAREit ඇප් එක ගැන යි මේ.

article

SMART Phone App හරහා හෙළිවන අපේ පෞද්ගලික විස්තර

අද වෙනකොට කවුරුත් නොදන්න අපේ බොහෝ රහස් දන්නා කෙනෙක් තමයි අපේ Smart Phone එක. ඒක හොඳට වගේම, අපිට හානිදායක වෙන අවස්ථාත් නැතුවා ම නෙවෙයි. මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load