Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අපටත් නොදැනෙන්න අපේ ඇසීම දුර්වල කරන ඉයර්ෆෝන්

ඔබේ සිරුරේ ඔබට තිබෙන වැදගත්ම සංවේදන ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇසුවොත් ලැබෙන පිළිතුර වෙන්නේ ඇස් දෙක කියලයි. ඇස් දෙක ඒ තරමටම වටිනා නිසාම තමයි, ගොඩාක් ප්‍රවේසමෙන් රැක බලා ගන්නා යමක් “ඇහැක් වගේ බලා ගන්නවා” කියලා කියමනකුත් තියෙන්නේ. ඇස්වල පෙනීම අහිමි වීම ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා.

article

විද්‍යාඥයන් මුහුදු ගොළුබෙල්ලෙකුගේ මතකය තවකෙකුට යවයි

ඉතිහාසය පුරා වැඩි දෙනෙක්ගේ අපේක්ෂාව වූයේ වසර ගණනාවක් ඉගෙන ගන්නවා වෙනුවට පරිගණකයට මෘදුකාංගයක් ස්ථාපනය කරන්නාක් මෙන් පොතේ තිබෙන දේවල් ක්ෂණිකව මොළයට එන්නත් කරගත හැකි ක්‍රමයක් පිළිබඳවයි. කැලිෆෝනියා-ලොස් ඇන්ජලීස් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ මෙය කළ හැකි යමක් බවයි. එන්නත් කළ නොහැකි ආකාරයට මතකයන් ගොඩ නැගෙන බවට ද කල්පිත පවතින අතර මෙය ඊට එරෙහිව මතකයන් යනු එකිනෙකා අතර හුවමාරු කළ හැකි එකකැයි නව බලාපොරොත්තු ලෝකයට ගෙන එනවා. මීට පෙර අවස්ථාවලදී ද එවන් පර්යේෂණ සිදුකර ඇති අතර ඒ සියළු දේ ද මේ ලිපිය හරහා ආවරණය කෙරෙනවා.

article

රුසියාවේ නවතම යුධ අවි බලගන්වන න්‍යෂ්ටික එන්ජින් තාක්ෂණය

ඇමරිකාවත්, බටහිර ලෝකයත් සලිත කරමින් රුසියානු ජනාධිපති ව්ලැදමීර් පුටින් මීට මාස දෙකකට පෙර අමුතුම වර්ගයේ අවි පද්ධතියක් එළි දැක්වූවා. ඒ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පැවති රාජ්‍යයේ තත්ත්වය දැනුම් දීමේ කතාවේ දී යි. එහි දී යොදා ගන්නා ලද වීඩියෝවේ එක් තැනක න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවකුත් පෙනෙන්න තිබුණා. එය දුටු බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ ප්‍රහාරයට ලක් වන ස්ථානය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය මෙන් පෙනෙන සේ හිතා මතා නිර්මාණය කර තිබුණු බව යි.

article

End of Articles

No More Articles to Load