Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX Starlink චන්ද්‍රිකා

Starlink චන්ද්‍රිකා ව්‍යාපෘතිය අනාගත පාරිසරික ගැටලු රැසකට අත වනන්නක් බවට විද්‍යාඥයන් දැන් අනතුරු අඟවනවා. නුදුරු අනාගත‍යේ දී ම කාලගුණ විපර්යාසවලට පවා මේ චන්ද්‍රිකා හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

article

2022 දී ඔබේ නිවස ස්මාර්ට් කරගන්න උපාංග 5ක්

දවස පුරා ම ඔබේ අතේ රැඳුණු ස්මාර්ට් ෆෝන් එකෙන් මුළු නිවස ම පාලනය කරන්න, ආරක්ෂා කරගන්න අවස්ථාව ලබාදෙන ස්මාර්ට් උපාංග (Smart Home Devices) ඔබේ මුළු ජීවිතය ම ස්මාර්ට් කරන්නේ අත්‍යන්ත පහසුකම් රැසක් ගෙන දෙමින්.

article

5G තාක්ෂණය ගුවන් යානා අනතුරේ හෙළයි ද?

5G තාක්ෂණය හඳුන්වා දුන් කාලයේ සිට ම එහි අහිතකර තත්ත්ව පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා බහ කළා.  මෙය එවැනි තවත් එක අනතුරක පෙර නිමිත්තක් ද? මේ නව තාක්ෂණය  මිනිස් ජීවිත අහිමි කරන ගුවන් යානා අනතුරුවලට බලපායි ද?

article

යුක්රේනයට සයිබර් ප්‍රහාරයක්: ප්‍රහාරය ගැන රුසියාවට චෝදනා

යුක්රේන රජයේ වෙබ් අඩවි ගණනාවක් ඉලක්ක කරගෙන විශාල සයිබර් ප්‍රහාරයක් දින කිහිපයකට පෙර එල්ල වුණා. මේ විශාල සයිබර් ප්‍රහාරයෙන් යුක්රේන රජයේ වෙබ් අඩවි ගණනාවක් අකර්මණ්‍යය වුණ සේම දත්ත ගබඩා රැසක් විනාශ වුණා.

article

CES 2022 ලොවට ගෙනා නව මාදිලියේ තාක්ෂණික උපාංග

2022 CES ප්‍රදර්ශනය සීමා කිරීම් සහිත ව හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මෙහිදී පරිගණකවලට අමතර ව එළි දැක්වුණු අනෙකුත් තාක්ෂණ උපකරණ කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

article

සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුම් චීනයේ කෘත්‍රිම සූර්යයා

චීනයේ විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව නිර්මාණය කළ කෘත්‍රිම සූර්යයා ගැන මේ දවස්වල දැඩි කතාබහක් ඇති ව තියෙනවා.

article

CES 2022 දී එළි දුටු නවයුගයේ පරිගණක 

CES ප්‍රදර්ශනය ලෝකයේ නන්දෙසින් පැමිණෙන තාක්ෂණ ලෝකයේ සමාගම් සහ නිර්මාණකරුවන්  තමන්ගේ නවත ම පරිගණක උපාංග  සහ සංකල්පයන්  එළිදැක්වීම සඳහා බොහෝවිට යොදා ගන්නවා. 2022 වසර සඳහා මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ Las Vegas Convention Center හී දී යි.

article

SSD එකක් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු දේ

පරිගණකය Slow වෙලා නම් එයට බොහෝ විට සාර්ථක විසඳුම බවට පත් වන්නේ SSD එකකට මාරු වීම යි. එහිදී SSD එකක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු දේවල් බොහොම යි.

video

2022 වෙනුවෙන් නිකුත් වන තවත් පරිගණක ක්‍රීඩා 5ක්

ඔබ භාවිත කරන platform එක කුමක් වුවත් ඔබට මදි නොකියන්න ක්‍රීඩා 100කට වැඩි ප්‍රමාණයක් 2022 වසර තුළ නිකුත්වීමට නියමිත යි. කලින් සතියේ මේ ගැන අපි කතා කළා. මේ එහි දෙවැනි කොටසයි. 

article

2022 දී සිදුවීමට නියමිත අභ්‍යාවකාශ පෙරැළි

මේ එළඹුණු 2022 කියන්නෙත් ඊට නොදෙවෙනි ආකාරයෙන් ගෙවෙන වසරක් බවට දැනට ම කියන්න අපිට පුළුවන්. මේ ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නෙ 2022 වසරේ නුදුරු දිනවල දී අභ්‍යාවකාශයේ සිදුවීමට නියමිත අපුර්ව පෙරැළි ගණනාවක් ගැන යි.

article

End of Articles

No More Articles to Load