Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විශ්වයේ උපත සොයා යන යෝධ දුරේක්ෂය

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 545ක් පමණ දුරින් වූ කක්ෂයක සිට වසර 31ක් තිස්සේ සිට විශ්වය පිළිබඳ ව තවමත් තොරතුරු ලබාදෙන හබල් දුරේක්ෂය වැනිම නව දුරේක්ෂයක් ඊයේ (25) දිනයේ අභ්‍යවකාශ ගවේෂණයට යොමු කිරීමට නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමත් වුණා.

article

පරිශීලකගේ මනස මෙහෙයවන TikTok 

TikTok සතු ව දැනට ලෝකේ දියුණු ම algorithmවලින් එකක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවද? මේ algorithm එකට අපි බලන දේවල් ගැන කියලා දෙන්නෙත් අපේ ආසාවන්, අකමැති දේවල් ගැන උගන්නන්නේත් අපි ම තමයි.

article

TikTok හරහා ව්‍යප්ත වන පාසල් වෙඩි තැබීම් තර්ජන 

අමෙරිකාව කියන්නේ පාසල් වෙඩි තැබීම් සඳහා එතරම් ආගන්තුක රටක් නොනෙවෙයි. සති කිහිපයකට පෙරත් එවැනි සිදුවීමක් අමෙරිකාව දෙසින් වාර්තා වුණා.

article

2022 ජංගම දුරකථන ලෝකයේ බලය Android අතින් ගිලිහෙයි ද?

නව Snapdragon 8 Gen 1 chip එක ගැන මේ වෙද්දී විවිධාකාර රතු එළි දැල්වෙමින් පවතිනවා. Privacy පිළිබඳ ගැටලු සහ යම් යම් දුරකථනවල Prototype දුරකථන overheat වීමේ ගැටලුත් දැනටමත් වාර්තා වෙමින් පවතිනවා.

article

තාක්ෂණ භීතිකාව වැපිරූ 19 වැනි සියවසේ Ludditesවරු

ලෝකය කාර්මීකරණය වීමට එරෙහි ව පෙරට ආවේ Ludditeවරුන්. ඔවුන් කවුද? ඔවුන් කළ විප්ලවය සාධාරණ ද? ඔවුන් ඇත්තට ම තාක්ෂණ විරුද්ධවාදීන් ද? 

article

දැරිය හැකි මිලට එදිනෙදා වැඩට – DELL Inspiron 3502

එදිනෙදා වැඩට ගැලපෙන ලැප්ටොප් එකක් ලෙස Dell Inspiron 3502 හඳුන්වන්න පුළුවන්ද? අපි ප්‍රායෝගිකව ම එහි ඇත්ත නැත්ත සොයා බැලුවේ ඔබේ අවශ්‍යතාවන්ට එය සරිලනවාදැයි හරිහැටි දැනගන්නට යි.

video

ශ්‍රී ලංකාවේ Apple Watch වලටත් දැන් eSIM පහසුකම

සිම්පත් මාරු කරමින් කරදර වීම වලකන eSIM තාක්ෂණය ඔබේ Apple Watch එකටත් තිබෙනවා නම් දැන් ෆෝන් එක නැතිව ම ඇමතුම්, iMessages යවන්නට අවස්ථාව උදා වී තිබෙනවා. එය සක්‍රීය කරගන්නා හැටි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්.

article

End of Articles

No More Articles to Load