QR කේත ලෝකයට ලැබුණේ ජපානයෙන් බව ඔබ දන්නවා ද?

YouTube video player

ජපානයේ මෝටර් රථ සමාගමක් නිපැයූ QR කේත දැන් ලොව පුරා ම ප්‍රචලිත යි. එහි මූලාරම්භය සහ ක්‍රියාකාරීත්වය ගැන කෙටි පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙන් අප ඔබ වෙත ගෙන එනවා.

Related Articles

Exit mobile version