Facebook සහ Instagram pageවලට දෙන
අලුත් ම පහසුකම: Meta Verification

Facebook සහ Instagram pageවලට දෙන අලුත් ම පහසුකම: Meta Verification

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් usersලට ‘බ්ලූ ටික් වෙර්ෆිකේෂන්’ (blue tick verification) Tag එකක් අමෙරිකානු ඩොලර් 11.99ක් ගෙවා ලබා ගත හැකි බව Meta සමාගම වන මෙටා පසුගිය දා නිවේදනය කළා.

‘මෙටා වෙරිෆයිඩ්’ (Meta Verified) ලබා ගැනීමට iPhone භාවිත කරන්නන්ට අමෙරිකානු ඩොලර් 14.99ක් ගෙවන්නට සිදු වෙනවා.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් usersලට මෙම අත්දැකීම මේ සතියේ සිට අත්විඳිය හැකියි.

මෙම පහසුකම සමාජ මාධ්‍ය යෙදුම්වල ආරක්ෂාව සහ අව්‍යාජභාවය වැඩි දියුණු කරන බව මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා.

Related Articles

Exit mobile version