Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රවාහනයේ අනාගතය “හයිපර්ලූප්” ද?

වත්මන් ප්‍රවාහන ක්‍රම සියවස් ගණනකට පෙර අපේ ගමන්බිමන්වල මහා වෙනසක් සිදු කළ අයුරින්ම හයිපර්ලූප් ප්‍රවාහන විධි ක්‍රමය ද ප්‍රවාහනය තුළ විප්ලවීය වෙනසක් සිදු කරන බවට විශ්වාස කෙරනවා.

article

Campus එකේ වැඩ ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්න Dialog Home Broadband වෙතින් Anytime Data 80GB

ක‍ොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලක ඉඟි බිඟි රට පුරා ඇතිවීමත් සමග බොහෝ ව්‍යාපාර සහ අධ්‍යාපනික ආයතන අන්තර්ජාලය හරහාම තම කටයුතු කරගෙන යාමට යොමුවුණා.

article

ඔබේ ව්‍යාපාරයට Microsoft 365 අවශ්‍ය ඇයි?

සේවක පුහුණු කිරීම්, ඵලදායී සන්නිවේදනය, ලිපිගොනු අස්ථානගත වීම් සහ දත්ත ආරක්ෂාව යනු ඕනෑම ආයතනයක් මුහුණ දෙන ගැටළු කිහිපයක්. ඒවාට පහසු විසඳුමක් තමයි Microsoft 365 කියන්නේ.

video

ස්ථානෝචිත මෘදුකාංග වලින් සාර්ථකත්වයට පත් වුණු අපේ ව්‍යාපාරිකයෝ

ව්‍යාපාරයක් කරගෙන යාමේදී හැකි සියලු දේ Automate කිරීමත්, නිරන්තර ප්‍රගති සමාලෝචනයත් එහි සාර්ථකත්වයට හේතු වෙනවා. ඒ රහස හොඳින් වටහාගත් දේශීය ව්‍යාපාර මෘදුකාංග වලින් තම වැඩ පහසු කරගන්නා හැටි දැනගන්න කැමතිද?

video

ඔෆිස් එකේ වැඩ කරන්න ඔෆිස් යන්නම ඕන නැහැ

තාක්ෂණය දියුණු මෙවන් සමයක රැකියාව කරන්න හැමෝටම ඔෆිස් යන්න ඕනෑ නැහැ. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන ඕනෑම මට්ටමක ව්‍යාපාරික ආයතනයක වැඩ පහසු කරන්නට යොදා ගත හැකියි.

video

රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්

හොඳම චිත්‍රපට සහ TV Series පමණක් නොව, ලොව ඉහළම Ratings ලබන Netflix Originals බලන්න තිබෙන එකම තැන Netflix බව ඔබ හොඳින්ම දන්නවා. ඒත් Netflixවලට ගෙවන ගමන් ලොකු ඩේටා පැකේජ් එකකුත් දාගන්න එක ලොකු ගැටළුවක්. මෙය විසඳන්නට දැන් Dialog සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා.

article

මඟුල් පෝරුවේ දී ස්මාර්ට් මුද්දක් දාමු ද?

තාක්ෂණයට ලැදි ඔබට මංගල උත්සවයේ දී කරන්න පුළුවන් හොඳම වැඩක් තමයි, ස්මාර්ට් මුදු හුවමාරු කරගන්නා එක. දැන් ක්‍රම ක්‍රමයෙන් අප පළඳින ඔරලෝසුව, බ්‍රේස්ලට් එක, සහ උපැස් යුවළ පවා ස්මාර්ට් වෙමින් පවතිද්දී මුදුවත් දැන් ස්මාර්ට් වෙමින් පවතිනවා.

article

කොරෝනා නිසා ලොව පුරා ISPලා දැවැන්ත අභියෝගයක

COVID-19 වසංගතයට එරෙහිව නිවසේ සිට සටන් වදින ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සඳහාත්, විනෝදය උදෙසාත් අන්තර්ජාලය අධික ලෙස භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. මෙතෙක් කල් WiFi සබඳතා හරහා සිදුවුනු කටයුතු ද දැන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මොබයිල් ඩේටා හරහා සිදුවෙමින් පවතී. බොහෝ රටවල් මේ ක්ෂණික භාවිත ඉහළ යාමෙන් පීඩා විඳිමින් සිටියි.

article

ක්වන්ටම් අන්තර්ජාලය වෙත දොරගුළු හැරේ

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ආර්ගොන් ජාතික රසායනාගාරය සහ චිකාගෝ විශ්වවිද්‍යාලය, කවන්ටම් සහසම්බන්ධතාවය (entanglement) භාවිතයෙන් කි.මී. 83.7 ක් දුරින් පිහිටි ක්වන්ටම්-පුඩු ජාලයක් සකසන්නට සමත් වුණා.

article

2020 එළිදකින සුපිරි පරිගණක ක්‍රීඩා

2020 වසර ලාංකිකයන් ඇතුළුව මුළුමහත් ලෝකයාටම එතරම් සුභ වසරක් නම් නොවන බව වසර ආරම්භයේ දී ම අපට දැකගන්න ලැබුණා. බොහෝ දෙනෙක් මේ වසර උදා නොවූවා නම්යැ යි සිතන මට්ටමට, මේ වසරේ සියලු ක්ෂේත්‍රයන් වෙත විශාල ගැටළු පැමිණියා. මේ වෙද්දී ලෝකයම කොරෝනා රෝග බියෙන් ඇළලී තිබෙන කාලයක, කවරදාකටත් වඩා පරිගණක ක්‍රීඩාවල වටිනාකම ලෝකය වෙත දැනෙමින් පවතිනවා. ස්වයං නිරෝධායනය වෙමින් නිවාස තුළට වී කාලය ගෙවන්නට සිදුව තිබෙන නිසා අනෙක් දිනවලට පරිගණක ක්‍රීඩා සඳහා එතරම් පෙළඹෙන්නේ නැති පුද්ගලයන් පවා ඒ වෙත යොමු වෙමින් සිටිනවා. කොහොම වුණත්, සියල්ලන්ටම මදි නොකියා ක්‍රීඩා කරන්නට හැකි තරමේ විවිධත්වයන්ගෙන් යුතු පරිගණක ක්‍රීඩාවන් රැසක් වසරේ පළමු කාර්තුව නිම වෙන්නත් පෙර නිකුත් වී අවසාන යි. මේ ලිපිය හරහා අපේ බලාපොරොත්තුව එවැනි ක්‍රීඩා කිහිපයක් පිළිබඳව ඔබට විස්තර ගෙන ඒමට යි.

article

End of Articles

No More Articles to Load