Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වසංගතයට එරෙහිව පෙළගැහෙන තාක්ෂණික ලොව දැවැන්තයෝ

2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන COVID-19 එසේ නොමැති නම්, කොරෝනා වෛරසය අද වෙද්දී ලෝකය තුළ විශාල කලබගෑනියක් නිර්මාණය කරන්නට සමත්ව තිබෙනවා. මෙයින් තාක්ෂණික ලෝකයට සිදු වූ බලපෑම් ගැන පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා. ලෝකයේ දැවැන්ත සමාගම් ගණනාවකට දැවැන්ත පාඩු සිදුකරන්නටත් මෙය සමත් වුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” ලිපිය වෙන්වුණේ ඒ වෙනුවෙන්ම යි. කොරෝනා රෝගයට එරෙහිව සටන් කරන්නට ලෝකයේ ප්‍රභල සන්නාමයන් රාශියක් සහ ලොව ප්‍රබල ව්‍යාපාරිකයන් එක්ව තිබෙනවා. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ ඔවුන් මේ වෛරසයට එරෙහිව ගෙන යන සටන පිළිබඳව යි.

article

තාක්ෂණික ලෝකයේ අණසක පතුරවන කාන්තාවෝ

පසුගිය දිනෙක කාන්තා දිනය සැමරුණා ඔබට මතක ඇති. කාන්තාවන්ගේ නිදහස, අයිතීන් ගැන එදින වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. නමුත්, ඔබත් මමත් දවසේ වැඩි හරියක් ගෙවන තාක්ෂණික ලෝකයේ අතිශය ප්‍රබල කාන්තා චරිත ගණනාවක් ඉන්න බව ඔබ දැන සිටියා ද? මේ ලිපිය හරහා අප බලාපොරොත්තු වන්නේ ඒ කාන්තාවන් අතුරින් කිහිපදෙනෙක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට යි.

article

පොඩි කාලේ Play කරපු පරණ Games 7ක්

Windows 95-98 කාලයේ System Unit එක මත තැබූ සුවිසල් CRT මොනිටරය, ටයිප් කරද්දී මහත් හඬක් නඟන Mechanical කීබෝඩ් එක, සහ බොත්තම් දෙකක් පමණක් තිබූ විශාල මවුසය සමග ඔබටත් පළමු පරිගණකය ගැන රසවත් අත්දැකීමක් ඇතිවාට සැක නැත. ඒ කාලයේ තිබුණු DOS ගේම් කෙතරම් කුඩා ද යත්, දැන් බ්‍රවුසරයෙන් Play කරන්නට අවස්ථාව තිබේ.

article

2020 වසරේ SmartPhone ට්‍රෙන්ඩ් එක

2020 වසර ආරම්භ වෙන්නෙම පෙරළිකාර ජංගම දුරකතන රැසක් වෙළඳපොළට නිකුත් වෙන ගමන්ම යි. ඔබ මේ වසරේ ජංගම දුරකතනයක් මිල දී ගන්නවා නම් හෝ ඔබ තාක්ෂණයට කැමති කෙනෙක් නම්, මේ ලිපිය ඔබට වඩාත් වැදගත් වන බව අපට විශ්වාස යි. 2020 වසරේ ජංගම දුරකතන වෙළඳපොළේ එළිදැක්වෙන පෙරළිකාර ජංගම දුරකතන ගැන යි මේ.

article

වෙබ් සංවර්ධකයින් සඳහා හොඳම VSCode Extensions

Visual Studio Code දැන් බොහෝ පරිගණක භාෂාවන් සඳහා ‘කෝකටත් තෛලය’ IDE එක බවට පත්ව තිබේ.‍ වින්ඩෝස්, ලිනක්ස් මෙන්ම මැක් පරිගණකවලට පවා භාවිතා කළ හැකි පරිදි මයික්‍රොසොෆ්ට් සමාගම සකසන ලද මෙය NetBeans, Sublime Text පවා පරදවා ඉදිරියට ඇදෙමින් පවතී.

article

ලංකාවට සැකසුණු Google Doodlesවල පසුබිම් කථා- 2013 සිට 2020

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය, විශේෂ ක්‍රිකට් තරග ආදිය පදනම් කරගෙන ගූග්ල් සමාගම තම ලෝගෝව වෙනස් කරගන්නවා. මෙතෙක් කාලයක් ‍එසේ සිදු වූ අවස්ථාවන් සහ ඒවාට පසුබිම් වූ සිද්ධීන් මේ ලිපියෙන් දිගහැරෙනවා.

article

ලැප්ටොප් ලොව වෙනස් කරන Surface Neo සහ Windows 10X

තිර දෙකක් සහිත ලැප්ටොප් පරිගණක සඳහා සහාය දක්වන Windows 10 හි නව වෙළුමක් Windows 10X ලෙස දැන් නිකුත් වී තිබේ. යාවත්කාලීන මත පදනම් වූ සර්වකාලීන මෙහෙයුම් පද්ධතියක් වශයෙන් එය මෘදුකාංග මට්ටමින් පමණක් නොව, තාක්ෂණයේ දියුණුව සමග බිහි වන නවමු දෘඪාංග වෙත ද සහාය දක්වන්නට සූදානම් බව Windows 10X වෙළුම හොඳ උදාහරණයකි.

article

Playstore තහනමට එරෙහිව චීන SmartPhone දැවැන්තයන් එක් වෙයි!

Huawei Technologies Co Ltd ආයතනය අසාදු ලේඛනගත (blacklist) වීමත් සමග ගූග්ල් සමාගම තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අදාළ Play Store, Google Play සේවාවන් ද Huawei වෙත ලබාදීමෙන් වැළකුණා.

article

Intel Core ප්‍රොසෙසරවල ඇති විශේෂ අකුරුවලින් කියවෙන්නේ මොනවාද?

ප්‍රොසෙසරයක ඇති Model Number එකෙන් එහි වැදගත් විස්තර බොහොමයක් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවා ද? මේ ලිපිය කියවලා, ඒ දැනුමෙන් ඔබේ ප්‍රොසෙසරයේ Gen එක Comment කරන ලෙස අපි අභියෝග කරනවා.

article

තාක්ෂණික සමාගම් Cheerleadersලා සේවය වෙත බඳවා ගන්නේ ඇයි?

චීනය ඇතුළු රටවල් ගණනාවක තාක්ෂණික සේවක කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට සමාගම් සුරූපී Cheerleaders සේවයේ යොදවගන්නවා. මේ ඒ පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load