Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 දී භාෂා, ව්‍යාපාර සහ හමුදා බලය අත්පත් කරගන්නා කෘත්‍රීම බුද්ධි‍ය

නව වසර සඳහා කෘත්‍රීම බුද්ධිය සුබදායී මෙන්ම අසුබදායී ආරංචි ද ගෙන එනු ඇති බවට දැනටමත් ඉඟි පළවී තිබේ.‍ ව්‍යාපාරවල සහ එදිනෙදා මානව කටයුතු සඳහා වැඩි පහසුවක් ගෙන දෙන දහසක් සේවාවන් සුබ සිහින මවන අතරේ, අසත්‍ය ප්‍රවෘත්ති ගොඩනැගීම්, Deepfakes හෙවත් පුද්ගල ඡායාරූප ගෙන ඒවායෙන් නව නිර්මාණ කරමින් අසත්‍ය මෙන්ම අසභ්‍ය ඡායාරූප‍ හා වීඩියෝ ගොඩනැගීම්, රියදුරු රහිත වාහනවලින් සිදු වූ රිය අනතුරු වැනි දෑ ගෙවුණු වසරවල දකින්නට ලැබිණි.

article

2020 අමරණීය කරවන අභ්‍යවකාශ ගමන්

2020 අලුත් දශකයක ආරම්භයක්, අලුත් කතාන්දරවල ආරම්භයක්, ඉතිහාසය නැවත ලියැවෙන-අලුත් වෙන අවුරුදුද්දක්. එහෙම වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරට මේ වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත අභ්‍යවකාශ ගමන් ගැනත් සඳහන් නොකරම බැහැ. මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස පොතට අලුතින් එක් වීමට නියමිත සුවිශේෂී අභ්‍යවකාශ ගමන් පිළිබඳව ගෙන ඒමට යි. අපටත් වැඩි කලක් නොගොසින්ම අභ්‍යවකාශ ගත වෙන්න හැකි වෙන බව ලිපිය කියවන ඔබට වැටහේවි.

article

2019 වස‍රේ දී තාක්ෂණික ආයතනයන් හි CEOලා මුහුණදුන් අකරතැබ්බ

2019 වසර තුළ තාක්ෂණික ලොව දැවැන්තයන් වන Facebook, Apple, Tesla, Amazon යන ආයතනයන් හි ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) මුහුණ දුන් අකරතැබ්බයන් බොහොම යි.

article

Google සමාගමේ නව ARCore නවීකරණ

Google සමාගම ඔවුන්ගේ නවතම ARCore සංස්කරණයන් පිළිබඳව පසුගිය දිනෙක දැනුවත් කිරීමක් සිදුකළා. මේ හරහා AR තාක්ෂණය භාවිත කරන ඔබට වඩාත් තාත්වික AR අත්දැකීමක් විඳගන්න හැකි වේවි.

article

SMS පණිවුඩ මිලියන ගණනක් අන්තර්ජාලයට නිකුත් වෙයි!

ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගම් රාශියක් ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර මාලාවක් මේ වසර පුරාවටම පාහේ එල්ල වුණා. ආසන්නතම සිදුවීම වාර්තා වුණේ OnePlus සමාගම වෙත යි. ඒ ගැන අපි ඔබව මීට ඉහත දී “OnePlus වෙත නැවතත් hacking ප්‍රහාරයක්” යන ලිපියෙන් දැනුවත් කළා. මේ කියන්න යන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය තවත් සමාගමක් වෙත එල්ල වූ ප්‍රහාරයක් ගැන යි.

article

Google සමාගම නැවැත්වූ සේවා සඳහා සොහොන් කොත් නිර්මාණය කරයි

Google කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගමක්. පසුගිය දිනෙක ඔවුන් තමන්ගේ නවතා දැමුණු සේවාවන් වෙනුවෙන් සොහොන් කොත් නිර්මාණය කර තිබූ බව දැක්වෙන චායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වුණා.

article

මිනිසා වැනි සවිඥානික පරිගණකයක් සකසමු ද?

මිනිසාට දෙයක් සිතද්දී, ඒ ගැන සිතමින් සිටින බව ද සිතිය හැකියි. එම Consciousness බව පරිගණකයකට දිය හැකි ද යන්න පිළිබඳව මේ ලිපියෙන් පර්යේෂණාත්මකව සලකා බැලේ.

article

ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ

ස්වයං ධාවන (Self-driving) රථ හඳුන්වා දෙන ටෙස්ලා සමාගම ඔවුන්ගේ 6 වැනි රථය වන Cybertruck නමැති ට්‍රක් එකක් හඳුන්වා දුන්නා. එය හඳුන්වාදීමේ උළෙලේ දී ඉලොන් මස්ක්ට පොඩි අකරතැබ්බයකුත් වුණා!

article

Malware පරදන්න සන්ධානගත වන google සමාගම

google play store හි තිබෙන appවල ආරක්ෂාකාරී බව පිළිබඳව දිගින් දිගටම ගැටළුකාරී වාතාවරණයන් මතු වුණා. කොහොම වුණත්, මේ ආරක්ෂාකාරී බව වැඩි දියුණු කරන්න google සමාගම තව සමාගම් කිහිපයක් සමග එක්ව තිබෙනවා.

article

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලට ගන්න ඔබ මඟ නොහැරිය යුතු දවස්

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීම අද වෙද්දී අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරයි. මේ කියන්න යන්නේ ඔබට විශාල වට්ටම් සහිතව අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් දින කිහිපයක් ගැන යි.

article

End of Articles

No More Articles to Load