Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Harry Potter සෝටින් හැට් එකට පණ දුන් ජපුරේ මායා විද්‍යාර්ථයෝ

Harry Potter චිත්‍රපට මාලාවේ, සිසුන්ව නිවාස වෙත තෝරාගන්න භාවිත කරන Sorting Hat එක සැබෑවටම නිර්මාණය කරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ඔබත් කැමති ද Hogwarts මායා පාසලේ ඔබ අයිති නිවාසය දැනගන්න?

article

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

මොළයෙන් විධානයක් ලබා දී විවිධ උපාංග වැනි දෑ ක්‍රියාත්මක කරවන්න ඔබට හැකි වුණොත් කොහොමද? මේ තාක්ෂණය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධවලට සීමා වෙන්නේ නැහැ.

article

Virtual බිතුසිතුවම් පෙරළියක් අත ළඟ

යන එන අතරමඟ හමුවන බිත්තියක් බිත්තියක් ගානේ චිත්‍ර අඳින්න ඔබට හැකියාව ලැබුණොත් කොහොමට තියේවි ද? ඉතාම ඉක්මනින් Virtual Graffiti තාක්ෂණය සමග එන mobile app එකකින් ඔබටත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් ඔන්න.

article

සුපිරි පරිගණක අභිබවා යන Quantum පරිගණකය

Google සමාගම Quantum computing තාක්ෂණය ප්‍රායෝගික භාවිතයට ගතහැකි මට්ටමට ගෙන එමින් එම තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට සමත් වී ඇති බව වාර්තා වෙනවා.

article

බිල් ගේට්ස් ඇත්තටම Genuine ද?

ධනවත් බිල් ගේට්ස්ට එල්ලවූ චෝදනා බොහොම යි. මයික්‍රොසොෆ්ට් ආයතනය MS DOS සොරාගත්තක් බව, ඇපල් සමාගමෙන් Typefaces උපුටාගත් බව ආදී කතා මේ අතර වෙනවා. ඒ කියන්නේ බිල් ගේට්ස් යනු හුදෙක් උපායශීලී ව්‍යාපාරිකයකු බව ද?

article

මෙරට ඖෂධ බෙදාහැරීම කළමනාකරණයට EWIS වෙතින් විසඳුමක්

දේශීය ඖෂධ සහ සැපයුම් කළමනාකරණයට EWIS සමාග මෘදුකාංග සහ දෘඪාංග සපයමින් රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කළා. දැන් ස්වයංක්‍රීයව බෙදාහැරුම් කිරීමට මෙන්ම සජීවීව ගබඩා තොරතුරු සහ තත්ත්ව පාලන තොරතුරු සෞඛ්‍යය අංශයට ලබාගන්නට හැකිව තිබෙනවා.

article

රොබෝවරියන්, හොලොග්‍රෑම්, සහ කොට්ට විවාහ කරගත් ආසියානුවන්

ආදරයට සීමා මායිම් නැති බව කතාවට කියනවා. ඒත්, ඔබේ ආදරය රොබෝවෙක්ට, හොලොග්‍රෑම් එකකට සහ කොට්ටයකට ලැබේවි ද?

article

Microsoft Laptop එකක් මිල දී ගන්න – “Mac Book” වෙතින් ඉල්ලීමක්

කාලයකට පෙරත් ඉතාම දීර්ඝ ලෙසින් පැවතුන Microsoft සහ apple සමාගම් අතර ප්‍රචාරණ යුද්ධය නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ ඒ පිළිබඳව සහ මැක් බුක් සිදු කළ යෝජනාව පිළිබඳව යි.

article

Windows 10 වෙතට අලුතින් Terminal එකක් එයි

Command Prompt සහ PowerShell වෙතට සීමාවුණු වින්ඩෝස් දැන් Terminal එකක් හඳුන්වා දෙනවා. එහි Tab පහසුකම් මෙන්ම පසුබිමට ඡායාරූපයක් පවා එක් කළ හැකි තරම් විශේෂාංග රැසක් දරනවා.

article

End of Articles

No More Articles to Load