Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ රටේ Microsoft ගැන දන්නවා ද?

Microsoft කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන මේ සන්නාමය ලංකාවේ කරන්නේ මොනවා ද කියලා ඔබ සමහරක් විට නොදන්නවා වෙන්න පුලුවන්. මේ ඒ ගැනයි.

video

Marvel Avengers, Doom Eternal ඇතුළු 2019 වර්ෂයේ ගේම් Trailers 6ක්

පරිගණක ක්‍රීඩා ගැන විවිධ මතිමතාන්තර ඇති වෙද්දී ඉදිරියේදී නිකුත් වීමට නියමිත ගේම් ගැන නොසොයා ඉන්න පුළුවන් කාටද? ඔන්න අලුතින්ම එන්නට නියමිත ගේම්ස්වල Trailers කිහිපයක් අපි ඔබට ගෙන එනවා.

article

ක්‍රමලේඛන දැනුමක් නැතිවම නොමිලේම Apps හා වෙබ් අඩවි සකසන්න සේවාවන් 5ක්

හිතට App එකකට අදහසක් ආවාම හෝ ඔබටම වෙබ් අඩවියක් හදාගන්න ඕනෑ වුණාම Coding ඉගෙන ගෙන ඒක කරන්න ගියාම තව කල් ගත වෙනවා. ඒත් මේ Web Toolsවලින් ඒ දේවල් පහසුවෙන්ම කරගන්න පුළුවන්.

article

පරිගණක ක්‍රීඩා මානසික රෝගයකට මුල ද ?

පරිගණක ක්‍රීඩාවලින් මනසට අහිතකර බලපෑමක් සිදුවන බවට ලෝකයේ ප්‍රසිද්ධ මතයක්. එය සත්‍යයක් වන ලකුණු ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෑතක දී පෙන්නුම් කළා.

article

භාවිතයට නිදහස් ඡායාරූප සොයාගන්නට ක්‍රම සහ වෙබ් අඩවි

අන්තර්ජාලයෙන් හිතුමතේ බාගත කරගත් ඡායාරූප නිර්මාණ සඳහා පාවිච්චි කරනවා ‌වෙනුවට නීත්‍යානුකූලව සහ ඔබේ මහන්සියට වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයට නිර්මාණ කරද්දී ඡායාරූප සොයාගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් මේ ලිපිය ගෙන එනවා.

article

WWDC 2019 හි දී iOS සහ අලුතින්ම හඳුන්වාදෙන iPadOS වෙත එක්වුණු විශේෂාංග

පසුගියදා පැවැත්වුණු ඇපල් සමාගමේ වාර්ෂික නිෂ්පාදන එළිදැක්මේ දී iOS 13 හඳුන්වා දුන්නේ අලුත්ම iPadOS නම් මෙහෙයුම් පද්ධතියක් ද සමග යි. ඒවායේ Dark mode, USB OTG වැනි අපූර්ව විශේෂාංග රැසක් තිබුණා.

article

හෙළකුරු දැන් අලුත් තැනක, අලුත් විදියට

ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම පසුගිය දා ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යයාලීය නිවහනකට පියනැගුවා .

article

2019 වනවිට ආරක්ෂාව වැඩිපුර හොඳ Androidවල ද? iOSවල ද?

දැනට තිබෙන ප්‍රධාන ස්මාර්ට් දුරකතන මෙහෙයුම් පද්ධති දෙක වන Android සහ iOSවලින් වඩාත් ආරක්ෂිත මොකක්ද කියලා බලමු. ඔබ පාවිච්චි කරන්නේ Android ද Apple ෆෝන් එකක් ද?

article

ඔබේ දරුවාට ශිෂ්‍යත්වයට සූදානම් වීමට උපදෙස් සහ පෙරහුරු ප‍්‍රශ්නපත‍්‍ර සහිත App එකක්

පොඩ්ඩොන්ව පාඩම් කරන්න, විභාගෙට ලෑස්ති කරන්න අමාරුයි නේද? හැබැයි එයාලා දවසෙම ෆෝන් එක, ටැබ් එකත් එක්ක කාලය ගත කරන්න ආස නිසා Dialog ගෙන එනමේ App එකෙන් විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්.

article

End of Articles

No More Articles to Load