Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Web developing සහ Arduino සඳහා Online IDE ටිකක්

Codes ලියන්න IDE එකක් Install කරන්නේ නැතිව Browser එකෙන්ම කරන්න පුළුවන් නම් වෙනත් කෙනෙක්ගේ පරිගණකයක සිට වුවත් Code කරන්නට අවස්ථාව තිබෙනවා. Web සහ Arduino ක්‍රමලේඛකයන් වෙනුවෙන් Online IDE ටිකක් අපිට හම්බුණා.

article

ලංකාවේ online වෙසක් සැමරුම්

ගෙවුණු අඳුරු කාල පරිච්ඡේදය නිසාවෙන් වෙනදා මෙන් වෙසක් මංගල්‍යය සැමරීමට නොහැකි වුණු නමුත් මෙවර වෙසක් මංගල්‍යය තරමක් වෙනස් විදිහට සමරු ලාංකිකයන් පිරිසක් ගැනයි මේ.

article

සමාජ ජාල සහ වෙබ් අඩවි සදහටම වාරණය කර ඇති රටවල් – 2019

මේ දිනවල අපි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය අවහිරතාවන්ට ලක් වෙනවා. හැබැයි දිනපතාම ආගමික, දේශපාලනික හේතු නිසා සම්පූර්ණ අන්තර්ජාලයටම බල පවත්වන පරිදි වාරණයන් විඳින ජනතාව තවත් රටවල ඉන්නවා.

article

මුල්ම පූර්ණ-ඉලෙක්ට්‍රික් Aston Martin කාරය- Rapide E

Aston Martin සමාගමේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික කාර් රථය වන Rapide E පසුගිය දා එළිදැක්වුණා. මෙහි තියෙන විශේෂත්වයන් මොනවාද? එය අලුත්ම රථයක් ද? මේ ලිපිය ඒ ගැන යි.

article

iTalk – ධනික පෙරේරා සමගින්

භාෂා සහ PayHere නිර්මාතෘ; ව්‍යවසායක ධනික පෙරේරා සමග iTalk දෙවැනි වැඩසටහන දිගහැරුණා. මේ කතාබහ ගොඩනැගුණේ ලංකාවේ ව්‍යවසායකත්වය සහ තාක්ෂණික භාවිතය පිළිබඳව යි.

video

Notepad එකෙන් කරන්න පුළුවන් විනෝදජනක වැඩ ටිකක්

වින්ඩෝස් සමග ලැබෙන Notepad කියන්නේ හුදෙක් කම්මැලි මෘදුකාංගයක් ‍නොවෙයි. CD Tray එක විවෘත කිරීම, Matrix අත්දැකීමක්, වචන කියැවීම වගේ අපූරු වැඩ රැසක් එමගින් කරගන්නට පුළුවන්.

article

පරිගණක ක්‍රීඩාවල අනාගතය stadia ද?

අලුතින් එන පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කරන්න තරමක් වැඩි performance සහිත පරිගණකයක් අවශ්‍ය වෙනවා. මේ කියන්න යන්නේ ඕනෑම උපාංගයකින් පරිගණක ක්‍රීඩා කළ හැකි google සමාගමේ stadia සේවාව ගැන.

video

End of Articles

No More Articles to Load