Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වෙනකොට අහසින් යන්න සැරසෙන uber taxi

මහපාරේ ගමන් ගන්න අපට මාර්ග තදබදය කියන්නේ විශාල ගැටළුවක්. මෙයට විසඳුමක් ලෙසින් මීළඟ වසරේ ඇරඹෙන uber air taxi සේවාව ගැන වගේම ඉදිරියේ දී හඳුන්වාදෙන නව uber නිමවුම් ගැන යි මේ.

article

හදවත් රෝගීන්ට එල්ලවිය හැකි බවට අනතරු ඇඟවෙන සයිබර් ප්‍රහාරය

ලෝකය පුරාම මිලියනයකට ආසන්න pacemakers භාවිත කරන හදවත් රෝගීන්ගේ ඒ උපාංග හැකර්වරුන්ට නිරාවරණය වන දුර්වලතාවයක් සොයා ගැනේ.

article

චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය

චීනය කෘත්‍රීම බුද්ධිය රාජ්‍ය කටයුතුවලට යොදා ගනිද්දී, අමෙරිකාව තවමත් රජයක් වශයෙන් පසුගාමීව යි සිටින්නේ. මෙය වළක්වාගන්නට ඔවුන් දැන් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නඟා තිබෙනවා.

article

කම්මැලි වෙලාවට යන්න විනෝදජනක වෙබ් අඩවි

පරිගණකය දාගත්තාට කරන්න වැඩක් මතක් වෙන්නේ නැත්නම්, මවුසය එහා මෙහා කරමින් බලා සිටිනවා වෙනුවට ‍පිවිසිය හැකි අමුතුම, පිස්සු වෙබ් අඩවි කිහිපයක් ගැන හෝඩුවාවකු යි මේ!

article

ලිනක්ස්වල දකින්නට ඇති GTK+ සහ Qt කියන්නේ මොනවා ද?

ලිනක්ස් පාවිච්චි කරද්දී GTK+ ද Qt ද යන්න තෝරාගත යුතු වෙනවා. මෙහෙයුම් පද්ධතියේ සහ මෘදුකාංගවල පෙනුමට අත්‍යාවශ්‍ය මේ දේවල් මොනවා ද කියා මේ ලිපිය විස්තර කරනවා.

article

නොමිලේ දෙන Remote Desktop මෘදුකාංග කිහිපයක්

දුර සිටින යාළුවෙක්ගේ හෝ ගෙදර සිටියදී කාර්යාලයේ පරිගණකයක ගැටළුවක් ඇතිවුණාම ඒ වෙත යන්නේ නැතිව, ගෙදර සිටම එය පාලනය කරන්නට Remote Desktop මෘදුකාංග උපකාර වෙනවා.

article

re:start කියන්නේ මොකක්ද?

Full Stack Developer කෙනෙක් වෙන්න කැමතිද? සරසවි වරම් ලැබුනත්, course එකට හිතේ කිසි ඇල්මක් නැද්ද? එහෙමත් නැත්නම්, ඔබත් කවදා හෝ දවසක IT ෆීල්ඩ් එකේ ඉදිරියටම යන්න හීන දකිනවාද?

video

Windows සහ Windows Server අතර වෙනස

Windows මෙහෙයුම් පද්ධතියේ Home, Enterprise, Pro ආදී ලෙස වෙළුම් රැසක් තිබෙනවා. නමුත් මේවාට අමතරව තවත් Windows Server නමින් ස්වාධීන වෙළුමක් තිබෙනවා. ඒ ගැන කුතුහලයෙන් ඉන්නා ඔබටයි මේ ලිපිය.

article

ඇත්තටම ලොව ප්‍රථම පරිගණකය හැදුවේ චාර්ල්ස් බැබේජ් ද?

පරිගණකයේ පියා වන චාර්ල්ස් බැබේජ්ටත් පෙර කාලයේ පටන්ම පරිගණක මෙලොව තිබුණු බවට සාක්ෂි හමුවෙලා තිබෙනවා. ඒවා සහ පසුකාලීනව බිහිවුණු හැම ‘ලොව ප්‍රථම’ පරිගණකයක්ම ගැනයි මේ.

article

End of Articles

No More Articles to Load