Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය

චීනය කෘත්‍රීම බුද්ධිය රාජ්‍ය කටයුතුවලට යොදා ගනිද්දී, අමෙරිකාව තවමත් රජයක් වශයෙන් පසුගාමීව යි සිටින්නේ. මෙය වළක්වාගන්නට ඔවුන් දැන් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නඟා තිබෙනවා.

article

Windows 10 සඳහා අඳුරු පැහැ ගන්වන Dark Themes

පෙරනිමියෙන් ලැබෙන සුදු පැහැති Windows 10 සඳහා ඇසට පහසු අඳුරු පැහැය පමණක් ‌නොව සිත්ගන්නාසුළු ‌පෙනුමකුත් ලබාගත හැකි තේමා ටිකකුයි මේ. ඔබ සකසා ගත්තු පෙනුමෙහි Screenshot එකක් comment කරන්න අමතක කරන්න එපා.

article

තාක්ෂණික ආයතන තම වාසිය වෙනුවෙන් ප්‍රතිවාදීන් මත යැපෙන හැටි

iPhone නිපදවන්නේ Samsung බව, iCloud තිබෙන්නේ Google Storage වල බව ඔබ දැන සිටියා ද? ඇපල් – අැන්ඩ්‍රොයිඩ් කියා අපි පිල් බෙදෙද්දී තාක්ෂණික දැවැන්තයන් අත්වැල් බැඳගෙන ලාභ බෙදාගන්නවා. මේ, තිරය පිටුපස කතාව ගැන හරවත් කතිකාවතක්.

article

ගූග්ල් ප්ලස්, පස් වන ලකුණු!

google plus සමාජ ජාලය වසා දැමීමට google සමාගම ගත් තීරණය මේ දින කිහිපය පුරාවටම කාගේත් අවධානය දිනා ගත් මාතෘකාවක්. මේ සේවාව නවතා දමන්නට බලපෑ බරපතල හේතු ඔබ දන්නවා ද?

article

2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා

කෘත්‍රීම බුද්ධිය මෑතක සිට බොහොම වේගයෙන් හැම ක්ෂේත්‍රයක්ම අභිබවා යමින් සිටිනවා. මෙතෙක් ආ ගමනේ AI දැන් කෙතරම් ප්‍රගතියක් ලබා සිටිනවා ද? ඒ ගැන ඔබටම අත්හදා බලන්නට මේ ලිපිය අවස්ථාව දෙනවා.

article

ජාත්‍යන්තරය ජයගන්න සැරසෙන ලංකාවේ ගේම්ස්

ලංකාවේ තාක්ෂණ දියුණුවත් එක්ක ඉතාම විශාල වශයෙන් වර්ධනයක් දකින්න පුළුවන් අංශයක් තමයි පරිගණක ක්‍රීඩා නිර්මාණය. මේ ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ නිර්මාණය වෙන සුපිරි ක්‍රීඩාවන් ගැන.

article

YouTube වීඩියෝ download කරන හැටි සහ URL එකට තවත් වැඩකෑලි

වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න දන්නවාද? ඒත් එක්කම GIF හදන හැටි, වයස පරීක්ෂාව මඟහැරීම ඇතුළු තවත් උපක්‍රම රැසක් මේ ලිපියෙන් අපි ඔබට ගෙන එනවා.

article

වැලන්ටයින් දිනයට දෙන්න රුපියල් 1500ට අඩු Geek තෑගි

ළඟ ළඟම වැලන්ටයින් දිනය ආවත්, තාම තෑගි දෙන්නට ගන්නේ මොනවාද කියලා තීරණය කරලා නැත්නම් ඉක්මනට ම Online order කරන්න පුළුවන් තෑගි කිහිපයක් මෙන්න.

article

End of Articles

No More Articles to Load