වේගය – හැකියාව – වර්ණ සමඟ බලගැන්වුණූ MSI Crosshair 15

YouTube video player

අහසට ඉලක්කය ගත්තා ම තිරස් ව ගිහින් වදින විදිහේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවාට වඩා තිතට ම ඉලක්කය අරගන්න පුළුවන් මට්ටමේ refresh rate එකක් ඇති Crosshair 15 Rainbow Six Extraction Edition ලැප්ටොප් එක ඔබට ම ගැළපෙන භාණ්ඩයක්. MSI සහ Ubisoft එක් ව ඉදිරිපත් කරන මෙය පෙනුමෙන් වගේ ම හැකියාවෙනුත් පරිපූර්ණ යි. 

Related Articles

Exit mobile version