Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේගය – හැකියාව – වර්ණ සමඟ බලගැන්වුණූ MSI Crosshair 15

අහසට ඉලක්කය ගත්තා ම තිරස් ව ගිහින් වදින විදිහේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවාට වඩා තිතට ම ඉලක්කය අරගන්න පුළුවන් මට්ටමේ refresh rate එකක් ඇති Crosshair 15 Rainbow Six Extraction Edition ලැප්ටොප් එක ඔබට ම ගැළපෙන භාණ්ඩයක්. MSI සහ Ubisoft එක් ව ඉදිරිපත් කරන මෙය පෙනුමෙන් වගේ ම හැකියාවෙනුත් පරිපූර්ණ යි.

video

මොකක්ද මේ අලුත් WhatsApp Communities පහසුකම? 

දුරස්ථ ව ඉන්න පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ළබැඳියන් වඩාත් සමීප කරවීම වෙනුවෙන් ම WhatsApp යෙදුමට එක් කරන්නට නියමිත Communities පහසුකම පසුගිය දිනෙක හඳුන්වා දුන්නා.

article

#Hashtag විප්ලවය හරියට කරන්න!

මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.

article

මොනිටරයක් ගන්නට පෙර පරීක්ෂා කළ යුතු දෑ

අලුතින් හෝ පාවිච්චි කළ මොනිටරයක් මිලදී ගනිද්දී අමාරුවේ නොවැටී හොඳ ම නිෂ්පාදනයක් තෝරා ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් ඔබට දැනගන්නට පුළුවන්.

video

Peek Performance: 2022 වසරේ පළමු ඇපල් Event එක

ඇපල් සමාගම 2022 වසරේ ඔවුන්ගේ පළමු  event  එක පසුගිය දිනෙක පැවැත්වුවා.  Peek Performance event ලෝකයේ ම කාගේත් අවධානය දිනාගත් අංගයක් ලෙසින් ම හැඳින්වීම වරදක් නෙමෙ යි.

article

End of Articles

No More Articles to Load