Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Call of Dutyවලට God Mode එකක්?

Cheat කරන අයට ඔවුන්ගේ මට්ටමෙන් ම උත්තර දෙන්න ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන ක්‍රමවේදයක් Call of Duty පරිගනක ක්‍රීඩාවේ නිර්මාණකරුවන් පසුගිය දිනක හඳුන්වා දුන්නා. ඒ තමයි  God Mode.

article

Android 12න් 13ට පනී!

තවමත් සමහර උපාංග වෙත Android 12 නිල වශයෙන් නිකුත් ව නැති වුණත් Android මෙහෙයුම් පද්ධතියේ නවත ම 13 Developer Preview 1 සංස්කරණය අන්තර්ජාලය වෙත මුදා හරින්නට Google සමාගම පසුගිය දවසක කටයුතු කර තිබුණා.

article

මෙවර Galaxy S22 Unpacked event එක සැකෙවින්

2022 වසර සඳහා Samsung සමාගම ඔවුන්ගේ පළමු  Galaxy Unpacked event එක පසුගිය 09 වැනිදා පැවැත්වූවා. මෙහිදී ඔවුන්ගේ 2022 සඳහා වන නව Galaxy S22 මාදිලි නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු වුණා.

article

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX Starlink චන්ද්‍රිකා

Starlink චන්ද්‍රිකා ව්‍යාපෘතිය අනාගත පාරිසරික ගැටලු රැසකට අත වනන්නක් බවට විද්‍යාඥයන් දැන් අනතුරු අඟවනවා. නුදුරු අනාගත‍යේ දී ම කාලගුණ විපර්යාසවලට පවා මේ චන්ද්‍රිකා හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

article

2022 දී ඔබේ නිවස ස්මාර්ට් කරගන්න උපාංග 5ක්

දවස පුරා ම ඔබේ අතේ රැඳුණු ස්මාර්ට් ෆෝන් එකෙන් මුළු නිවස ම පාලනය කරන්න, ආරක්ෂා කරගන්න අවස්ථාව ලබාදෙන ස්මාර්ට් උපාංග (Smart Home Devices) ඔබේ මුළු ජීවිතය ම ස්මාර්ට් කරන්නේ අත්‍යන්ත පහසුකම් රැසක් ගෙන දෙමින්.

article

යුක්රේනයට සයිබර් ප්‍රහාරයක්: ප්‍රහාරය ගැන රුසියාවට චෝදනා

යුක්රේන රජයේ වෙබ් අඩවි ගණනාවක් ඉලක්ක කරගෙන විශාල සයිබර් ප්‍රහාරයක් දින කිහිපයකට පෙර එල්ල වුණා. මේ විශාල සයිබර් ප්‍රහාරයෙන් යුක්රේන රජයේ වෙබ් අඩවි ගණනාවක් අකර්මණ්‍යය වුණ සේම දත්ත ගබඩා රැසක් විනාශ වුණා.

article

CES 2022 ලොවට ගෙනා නව මාදිලියේ තාක්ෂණික උපාංග

2022 CES ප්‍රදර්ශනය සීමා කිරීම් සහිත ව හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මෙහිදී පරිගණකවලට අමතර ව එළි දැක්වුණු අනෙකුත් තාක්ෂණ උපකරණ කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

article

සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුම් චීනයේ කෘත්‍රිම සූර්යයා

චීනයේ විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව නිර්මාණය කළ කෘත්‍රිම සූර්යයා ගැන මේ දවස්වල දැඩි කතාබහක් ඇති ව තියෙනවා.

article

CES 2022 දී එළි දුටු නවයුගයේ පරිගණක 

CES ප්‍රදර්ශනය ලෝකයේ නන්දෙසින් පැමිණෙන තාක්ෂණ ලෝකයේ සමාගම් සහ නිර්මාණකරුවන්  තමන්ගේ නවත ම පරිගණක උපාංග  සහ සංකල්පයන්  එළිදැක්වීම සඳහා බොහෝවිට යොදා ගන්නවා. 2022 වසර සඳහා මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ Las Vegas Convention Center හී දී යි.

article

End of Articles

No More Articles to Load