Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook හදිසි බිඳවැටීම පිටුපස කුමන්ත්‍රණයක්? 

මෙතෙක් සිදුවූ විශාලත ම Facebook outage එක එසේ නැති නම් බිඳ වැටීම පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිදු වුණා. මේ බිඳ වැටීම පිළිබඳ ව විවිධාකාර මත අන්තර්ජාලය පුරාවට පැතිරෙන්නට ගත වුණේ ඉතාම සුළු වෙලාවක්.

article

උපාංග මිලියන ගණනකට අහිමි වූ Google සේවා

Google සමාගම පසුගිය 27 වැනිදා සිට ඔවුන්ගේ සේවා උපාංග මිලියන ගණනකට සැපයීම නවතා දැමුවා.  මෙලෙස සේවා අහිමි වන උපාංග සඳහා තවදුරටත් ඔබට G-suit apps එහෙම නැති නම් YouTube, Maps වැනි apps සඳහා ඔබේ Gmail ගිණුම භාවිතයෙන් log වෙන්නට හැකි වෙන්නේ නැහැ.

article

Surface event එකෙන් 2021ට පෙරළිකාර  උපාංග 

Surface event 2021 පසුගිය දිනෙක තාක්ෂණික ලෝකය කළඹවන නව උපාංග කිහිපයක් ම පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කළා. මේ බලාපොරොත්තුව ඔබ Surface event 2021 වෙත කැටුව යාමට යි.

article

අලුත් ම Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 ගැන තොරතුරු

අගෝස්තු මාසයේ Samsung සමාගම හඳුන්වා දුන් Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 5G කියන්නේ පිළිවෙළින්, නැවිය හැකි ටැබ්ලට් එකක් සහ දුරකථනයක්. මීට පෙර මාදිලිවල තිබූ අඩුපාඩු රැසක් සපුරාගෙන වැඩි කාලයක් ඔරොත්තු දෙන පරිද්දෙන් සකසා ඇති මෙම නව උපාංග දෙක ම තාක්ෂණ ලෝලීන්ගේ සිත් පැහැර ගත්තේ නිතැතින්ම යි.

article

තරුණියන්ට Instagram අහිතකරද?

Instagram භාවිතය ලෝකයේ තරුණ තරුණියන් අතර වැඩි වන මානසික පීඩනයට රුකුල් දෙන ප්‍රධාන හේතුවක් බවට පත් ව ඇති බවට වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් The Wall Street Journal පසුගිය දිනෙක සිදු කළා.  

article

Ray-Ban Stories නවත ම Facebook Smart Glass පෙරළිය

Ray-Ban සමාගම Facebook සමඟ එක් ව එළිදක්වන නවත ම Cameras Sunglasses පසුගිය සැප්තැම්බර් 9 වැනිදා Ray-Ban Stories Sunglasses නමින් වෙළඳපොළට නිකුත් වුණා. මේවා අනාගත AR Glasses සඳහා Facebook සමාගම තබන පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

video

ලෝක චිප් නිෂ්පාදනයේ අධිකාරිය චීනයට හිමිවෙයි ද?

ඉලෙක්ට්‍රොනික උපාංගවල මොළය වශයෙන් ක්‍රියාකරන්නේ පරිගණක චිප් හෙවත් සංයුක්ත පරිපථ යි. චිප් සඳහා ඇති විශාල ඉල්ලුම නිසා ඒවා නිෂ්පාදනය කරන සමාගම් සහ රටවල් තමයි මේ සියවසේ දී ලෝක බලවතුන් බවට පත්වන්නේ.

article

ගැළපෙන වෙබ් බ්‍රව්සරයක් තෝරා ගන්නේ කොහොමද ?

තමන්ට නොගැළපෙන වෙබ් බ්‍රව්සර් එකක හිර වෙලා ඉන්න ඔබට මේ ලිපිය කියවා ගැළපෙන වෙබ් බ්‍රව්සරය තෝරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

article

End of Articles

No More Articles to Load