Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජංගම දුරකතන ඇමතුම්වලින් මුදල් ගරන Scam රැලි

කාලයෙන් කාලයට විවිධාකාර මුල්‍ය වංචා සිදු කරන පුද්ගලයන් ගැන වගේම එවැනි Scam රැලි ගැනත් අපිට අහන්න ලැබෙනවා. මේ එවන් තවත් වංචාවක් ගැන යි.

article

ඔත්තු බැලූ NSOට එරෙහි ව Apple නඩු මඟට

Pegasus spyware නිර්මාණය කිරීම සහ රාජතාන්ත්‍රික මට්ටම්වලින් ඔත්තු බැලීම් සඳහා ප්‍රකට NSO Group වෙත නඩු පැවරීමට Apple සමාගම පසුගිය දා කටයුතු කළා. මේ එහි පසුබිම් කතාව යි.

article

වැඩ පහසු කරන ඔබ නොදන්නා වෙබ් අඩවි 

අපේ වෘත්තීයමය ජීවිතයට එගේම නැති නම් ඉගැනුම් කටයුතුවලට, විනෝදාස්වාදයට වගේම සමාජ ජාලවලත් කැපිලා පේන්න ඔබට උදව් වෙන වෙබ් අඩවි ගැන තමයි ඔබට කියන්නේ.

article

ඔබ සැබෑ මිනිසෙක් දැයි විමසන CAPTCHA ප්‍රහේලිකා 

CAPTCHA කියන එකේ තේරුම වෙන්නේ Completely Automated Public Turing test to tell Computers and Humans Apart කියන එක. සිංහලෙන් කිව්වොත් ස්වයංක්‍රීය ව මිනිසුන් සහ bot වෙන් කර හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණයක්.

article

මෙහෙයුම් පද්ධති සංස්කරණයකට Microsoft සූදානම්?

Windows 11 නිකුත් කර කෙටි කලෙකින් Microsoft සමාගම නිකුත් කරන්නට නියමිත නව මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවත් දැන් කරුණු අනාවරණය වෙනවා. මේ ඒ ගැන යමක්.

article

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය

තාක්ෂණික ලෝකයේ සහ සමාජ ජලාවල නවමු පරිච්චේදයක ආරම්භය Mark Zuckerberg පසුගිය දිනෙක සනිටුහන් කළා. ඒ නිල වශයෙන් Metaverse එක සහ තමාත් ඇතුළු සමාගමේ නව දැක්ම පිළිබඳ ව හෙළිදරව්කරමින්.

article

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද? 

ඔබ හිතුවද අන්තර්ජාලයේ ආරක්ෂිතව ම සැරිසරන ක්‍රමවේදය ලූණු ගෙඩියක පිටුපස සැඟවෙන එක කියලා? මේ ලිපිය අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ ගවේෂණයට සහාය දෙන Onion Browsing හෙවත් Tor ගැන යි.

article

End of Articles

No More Articles to Load