අතීතකාමය අවුස්සන SONY Walkman පුනරාගමනය

අතීතකාමය අවුස්සන SONY Walkman පුනරාගමනය

වෝක්මන් කියන්නෙ 1979 ඉඳන් ජපාන තාක්‍ෂණ සමාගමක් වන සෝනි නිෂ්පාදනය කර අලෙවි කරන අතේ ගෙන යා හැකි ශ්‍රව්‍ය වාදක සන්නාමයක්. මුල් වෝක්මන් අතේ ගෙන යා හැකි කැසට් ප්ලේයර් එකක් වූවා.  එහි ජනප්‍රියත්වය නිසා “වෝක්මන්” යනු ඕනෑම නිෂ්පාදකයකුගේ පුද්ගලික ස්ටීරියෝ සඳහා නිල නොවන යෙදුමක් බවට පත් වුණා. 2010 දී එය නිෂ්පාදනය නතර කෙරුණා.

අද වන විට ඩිජිටල් ලෝකයේ වුවමනාවන්ට ගැළපෙන ආකාරයට SONY Walkman පුනරාගමනය  සිදු වෙලා. මේ වීඩියෝව අලුත් ම SONY Walkman Digital Music Player එක ගැන යි.

Related Articles

Exit mobile version