ලොව දැනට වේගවත් ම ගොඩබිම් වාහනය

YouTube video player

පැයට කිලෝමීටර් 600ක උපරිම වේගයකින් ගමන් කළ හැකි නව මැග්ලෙව් දුම්රියක් චීනය පසුගිය දා එළි දැක්වූවා. එහි උපරිම වේගය නිසා එම දුම්රිය ලොව දැනට වේගවත් ම ගොඩබිම් වාහනය බවට පත් ව තිබෙනවා. මෙම කෙටි වීඩියෝව ඒ ගැන යි.

කවරයේ ඡායාරූපය- නව මැග්ලෙව් දුම්රිය - www.weforum.org 

Related Articles

Exit mobile version