සියවසක උරුමය: “Bakfiets” පා පැදි

සියවසක උරුමය: "Bakfiets" පා පැදි

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය සඳහා නෙදර්ලන්තය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. “Bakfiets” පා පැදි යනු ඉන් එකක් පමණ යි.

“Bakfiets” යනු නෙදර්ලන්තයේ ප්‍රචලිත බයිසිකල් වර්ගයක්. එහි ඉංග්‍රීසි අර්ථය Cargo bike” හෝ Box bikes” යනුවෙන් හැඳින්විය හැකි යි.

සාම්ප්‍රදායික පාපැදියකට වඩා බොහෝ කාර්යයන් මින් ඉටු වන බව ඔබට පෙනෙනවා ඇති. භාණ්ඩ ප්‍රවාහනයට අමතර ව මිනිසුන් රැගෙන යාමටත් මේවා භාවිත වෙනවා.

Related Articles

Exit mobile version