Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දරුවන්ගේ දිවියට නර්තනයෙන් අරුතක් එක් කරන ජෙරමියා ජේම්ස්

Mighty Step ඇකඩමියේ නිර්මාතෘ හා නර්තන උපදේශක ජෙරමියා ජේම්ස් දිවයින පුරා සිටින දරුවන්ගේ චරිතය, ආත්ම විශ්වාසය ගොඩනැඟීම සඳහා නර්තනය භාවිත කරනවා. තමා දුටු සමාජයට වඩා නවමු ලොවක් දරුවන්ට බිහි කරදීමට ඔහු ගන්නා ප්‍රයත්නය අප “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ 6 වන කොටසින් ‍ගෙන එනවා.

Related Articles