Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

  වැසි දිනවල වාහන පැදවීමේදී අවධානය යොමු කළ යුතු දේ

වැසි දිනවල දී වාහන ධාවනය කිරීම දැඩි අවධානයකින් හා පරෙස්සම් සහගත ව සිදු කළ යුත්තක්. වැස්ස වාහන අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතුවක්. වර්ෂාව, ලිස්සනසුලු හා භයානක මතුපිටක් මාර්ගය මත නිර්මාණය කරනවා. එවිට මෝටර් රථය පාලනයෙන් ඉවතට යාම හෝ තිරිංග යොදන අතරතුර ලිස්සා යාම සිදුවෙන්නත් පුළුවන්.

වැසි දිනවල වාහාන ධාවනය කිරීමේ දී සිදු වන අනතුරු වලක්වා ගැනීම සඳහා පරෙස්සම් සහගත ව රිය පැදවිය යුත්තේ කෙලෙසදැයි විමසා බැලීමට අප මෙවර Hand Break වැඩසටහන වෙන් කරනවා.

Related Articles