Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝර්ජියාවෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කරන අබ්කාසියාව

ජෝර්ජියාවේ කොටසක් ලෙස බොහෝ රටවල් විසින් පිළිගැනෙන අබ්කාසියාවේ 1990 දශකයේ සිට වෙනම රජයක් පවතිනවා. පූර්ණ ජාත්‍යන්තර පිළිගැනීම ඉල්ලා සිටින ප්‍රදේශයන් කිහිපයෙන් අතුරින් මෙය ද එකක්.

article

ගෝඩ්ෆාදර් නිර්මාණය කළ මාරියෝ පූසෝ

ණය ගෙවාගැනීම ප්‍රශ්නයක් වෙච්ච ලේඛකයෙක්, එයින් මිදීමට අවසන් උත්සාහයක් විය හැකි නවකතාවක් ලිව්වා. එම ලේඛකයා නමින් මාරියෝ පූසෝ. මේ ඔහුගේ කතාව යි.

article

බටහිර අප්‍රිකාවේ පෘතුගීසි විජිතවල ජාතික විමුක්ති නායක අමිල්කාර් කබ්රාල්

අප්‍රිකාවේ ජාතික විමුක්ති සටනෙහි නායකයින් පිළිබඳව අවධානය යොමු කරද්දී කුඩා අප්‍රිකානු රටවල් දෙකක නිදහස් සටන මෙහෙය වූ දැවැන්තයකු හමුවනවා. ඔහුගේ නම අමිල්කාර් කබ්රාල්.

article

පැරගුවේ ස්වදේශිකයන්ගේ දෙවියෙකු වූ රුසියානුවා

ලංකාවේ වැදි ජනයාගේ උන්නතිය වෙනුවෙන් දොස්තර ආර්. එල්. ස්පිටල් කටයුතු කළ අයුරු අප අසා තිබෙනවා. ඒ අයුරින්ම පැරගුවේහි ස්වදේශිකයන් හා කටයුතු කළ රුසියානුවෙකු ඔවුන් විසින් දේවත්වයෙන් අදහනු ලබනවා.

article

ටජ් මහල මෙන් කිහිප ගුණයක් වියදම් කර තැනූ, මොණර සිහසුන​

ෂා ජහාන් ආධිරාජයා වඩ ප්‍රසිද්ධ වී ඇත්තේ ටජ් මහල තැනවූ පාලකයා ලෙස යි. නමුත් ඔහු ටජ් මහලට වියදම් කළාක් මෙන් කිහිප ගුණයක වියදමින් තමන් සඳහා සිහසුනක් තැනූ බව බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ නැහැ.

article

ඔටෝමන් සුල්තාන් ටිමූර්ට පරදියි

කොසොවෝ හි දී 1389 වසරේ දී සිදු වූ සටනින් පසු ඔටෝමන් සුල්තාන් බවට පත් වූ බෙයසිඩ්, මීළඟ දශකයක පමණ කාලය තුළ බෝල්කන් කලාපයේ සිය බලය තහවුරු කරගත්තා. 1402 වන විට ඔහු කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කරමින් සිටියා. මෙම අවස්ථාවේ බටහිරින් පැමිණි තර්ජනයක් හේතුවෙන් බෙයසිඩ්ට නැවත සුළු ආසියාව වෙත අවධානය යොමු කිරීමට සිදුවුණා.

article

හැනිබල්ගේ අවසන් කාලය – රෝමය සමග නොනවතින අරගලය​

රෝමයට බරපතලම තර්ජනයක් ගෙන දුන් හැනිබල් 202 දී සාමා සටනින් පරාජය කරනු ලැබුණා. ඉන්පසු ඔහු ඍජුවම හමුදා මෙහෙයවූයේ නැතත් රෝමයට එරෙහි සිය සටන නැවැත්වූයේ නැහැ. මේ ලිපිය ඔහුගේ එම සටන ගැනයි.

article

පොම්පෙයි නුවර අලුතින් ප්‍රදර්ශනය කෙරෙන බිතු සිතුවම

පොම්පෙයි නගරයේ පුළුල් කැණීම් ව්‍යාපෘතියක් ස්වල්ප කලකට පෙර ඇරඹුණා. එහිදී කාන්තාවක හා හංසයකු අතර ලිංගික සංසර්ගය දැක්වෙන බිතු සිතුවමක් සොයාගනු ලැබුණා.

article

ලාංකීය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබූ ලලිත් ඇතුලත්මුදලි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කෘතහස්ත දේශපාලකයකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ 83 වන ජන්ම දිනය නොවැම්බර් 26 දාට යෙදී තිබුණා. මේ ඔහු පිළිබඳ අප කරනු ලබන අතීතාවර්ජනයක්.

article

ඓතිහාසික 1389 කොසොවෝ සටන

ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය, යුරෝපයට සිය බලය පතුරවන මුල් කාලයේ ඔවුන්ට සර්බ් හමුදාවන්ට මුහුණ දීමට සිදුවුණා. දෙපාර්ශවය අතර වූ විනාශාකාරීම ගැටුමක් ලෙස 1389 කොසොවෝ සටන සැලකිය හැකියි.

article

සටන් 43ක දී එකදු නැවක් හෝ නැති නොකරගත් අද්මිරාල්

ලෝකයේ බිහි වූ නාවික සෙන්පතියන් අතර සාපේක්ෂව අඩු ප්‍රසිද්ධියක් උසුලන උෂකෝෆ්, අපරාජිත නොවූවා පමණක් නොවෙයි. ඔහු සාන්තුවරයකු ලෙස ද නම් කර තිබෙනවා.

article

ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය, යාබද ඉරාක රජයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට බොහෝ චෝදනා තිබුණ​ත් ඒවා සනාථ කරන්න නිශ්චිත සාක්ෂ්‍ය තිබුණේ නැහැ. එහෙත් මෑත දී හෙළි වූ රහස්‍ය ලේඛන ගොන්නක් එම තත්ත්වය වෙනස් කරනවා.

article

End of Articles

No More Articles to Load