ගමෙන් පිපෙන සිහින සවිබලගැන්වුම

YouTube video player

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 80%ක් පමණ ග්‍රාමීයව ජීවත් වන අතර, ඔවුන්ට ඔවුන්ගේ සිහින ජය ගැනීමට ලැබෙන්නේ ඉතාමත් අඩු අවස්ථා ප්‍රමාණයකි.

අපගේ Strong Foundations වීඩියෝ මාලාවේ 4 වැනි කොටසින් ෂාඩේ ග්‍රීන්වුඩ් අපව රැගෙන යන්නේ ටෝකියෝ සිමෙන්ති සමූහය Goodness පදනම සමඟ එක්ව දඹුල්ලේ ග්‍රාමීය දරුවන් සහ තරුණ තරුණියන්ගේ අභිලාෂයන් සපුරා ගැනීමට අත දෙන ආකාරය පෙන්වා දීමට යි.

Related Articles

Exit mobile version