Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවන ලිංගික අධ්‍යාපනය

ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කළ පරිදි, මිනිසාට උපතින්ම හිමිවන ප්‍රධාන ආශාවන් ත්‍රිත්වයකි. එනම් ධනය,  බලය, සහ ලිංගිකත්වය ළඟා කරගැනීමට ඇති ආශාව යි. මින් ධනය හා බලය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළ ද, තෙවන අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා වන්නේ කලාතුරකිනි. බොහෝවිට ලිංගිකත්වය අප්‍රසිද්ධ, අප්‍රකට මාතෘකාවක් බවට පත්වී ඇත. නමුත් ඉන් ලිංගිකත්වය පිළිබඳ ආශාවක් හෝ අවශ්‍යතාවයක් පුද්ගලයාට නොමැති බව ප්‍රකාශ නොවේ.

article

මොකක්ද මේ තානාපති විනිර්මුක්තිය?

තානාපතිවරුන්, තානාපති කාර්යයාල නිලධාරීන් ගැන කතාබහක් සිදුවෙන මේ සමයේ, තානාපතිවරුන්ට හිමි “විනිර්මුක්තිය” ගැන දැනගෙන හිටියොත් හොඳයි නේද?

article

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවෙන ලිංගිකත්වය

ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්න පැකිලෙන නමුත්, මූලික මිනිස් අවශ්‍යතාවයක් තමයි ‘ලිංගිකත්වය’ කියන්නෙ. ලිංගික අධ්‍යාපනයේ ඇති හිඩැස සහ එහි වටිනාකම පිළිබඳ අපි මේ ලිපියෙන් කියවමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

බ්‍රිතාන්‍ය රාජකීයයන් දෙපළ අද පාකිස්ථානයට

අද දින විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්ථානයට පැමිණෙනවා. එරට ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ ජාත්‍යන්තර සහතිකයක් ලබාදීමට ද මෙය පාකිස්ථානයට අපූර්ව අවස්ථාවක්.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

භූතානයේ මත්වීම

‘දළ ජාතික සතුට’ යන සංකල්පය ලොවට හඳුන්වාදුන් භූතානය, සියදිවි නසා ගැනීම් අතින් ලෝකයෙන්ම තුන්වැනි තැනට ගියේ මත්වීමේ ඛේදවාචකය නිසා ද? මේ ලිපියෙන් අප ඒ ගැන සාකච්ඡා කරමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ලොව දූෂිතම සහ අවම දූෂිත රටවල්

පරිසර දූෂණය හා ඉන් ඇති වන දේශගුණික විපර්යාස පිළිබඳ ඔබ දැනුවත් කිරීමට ලිපි මාලාවක් සම්පාදනය කරන්නයි බලාපොරොත්තුව. එහි ඇරඹුම ලෙස මේ ලිපිය මඟින් ලොවේ දූෂිතම රටවල් හා වඩාත් පරිසර හිතකාමී රාජ්‍යයන් හඳුනාගනිමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ලංකාවට නොමරිසි, සමරිසි කතාවක්

ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තමයි; සමලිංගිකත්වය. කිසිවෙකු යමකට අකැමැති වූ පමණින් සමස්තය එයට අකැමැති විය යුතු ද?
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

මහා විනාශයක් අත ළග ද?

පසුගිය දිනවල ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීරය මුල් කරගනිමින් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වුණා. ඉන්දියාවට ඉතා ආසන්න රාජ්‍යයක් ලෙස එහි බලපෑම සෘජුවම ශ්‍රී ලංකාවට ද අත්විඳින්නට සිදුවේවි ද?

article

න්‍යෂ්ටික අවි භාවිතය නිත්‍යනුකූල ද?

න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ යළිත් සමාජය තුළ කතාබහක් මතුව තිබෙනවා. නෂ්ටික අවි භාවිතය පිළිබඳ පවතින නෛතිකභාවය ගැන යි මේ.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

End of Articles

No More Articles to Load