Foodscapes, පළමු කොටස: විශේෂිත කෝපි

YouTube video player

Foodscapes, පළමු කොටස: විශේෂිත කෝපි

ශ්‍රී ලාංකේය කෝපි ලොව හොඳම කෝපි යැයි අපි පැවසුවොත් ඔබ එය පිළිගන්නවා ද? මීට කලකට පෙර, දිලීර රෝගයකින් කෝපි වගාව විනාශ වී යන තෙක් ම ලොව හොඳ ම කෝපි අපනයනය කෙරුණේ ශ්‍රී ලංකාවෙනි.

අද තනි පුද්ලයන් කිහිප දෙනෙක් සහ සමාගම් එක්ව ඒ ඉතිහාසය නැවත අරඹන්නට උත්සාහයක යෙදෙයි. එය නවමු ආකාරයක නිෂ්පාදනයක් වන අතර, අපගේ Foodscapes වීඩියෝ මාලාවේ පළමුවැන්නට අප එය තෝරා ගත්තා.

Related Articles

Exit mobile version