Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෙවුණු සතියේ කෙළිබිමේ තතු විත්ති

2023 කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී පසුගිය සිකුරාදා (10) ආරම්භ වුණා. එම තරගාවලියේ සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් තරග වැදුණා. එහි දී ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් බංග්ලාදේශය සමඟ ඊයේ දිනයේ පැවති තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කළා. ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණ ද්විත්වය නිසා තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ විස්තර සමඟ ගෙවුණු සතියේ කෙළිබිමේ තතු විත්ති දැන ගන්න ලිපිය කියවන්න. https://tinyurl.com/ycktfaby

Related Articles