ශ්‍රී ලංකාවේ කොරල්පර වලට නව බලාපොරොත්තුවක්?

YouTube video player

කොරල්පර යනු ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියේ වටිනාම අංගයකි. නමුත් මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඒවායේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇත.

Strong Foundations තෙවන කොටසින් ෂා‍ඩේ ග්‍රීන්වුඩ් අපව රැගෙන යන්නේ බ්ලූ රිසෝසස් පදනම, ORCA, සහ නාවික හමුදාව සමඟ එක්ව ටෝකියෝ සිමෙන්ති සමූහය නිරිතදිග වෙරළ තීරයේ රූමස්සල ආශ්‍රිතව සිදු කරනු ලබන කොරල් පර ප්‍රතිස්ථාපනය නැරඹීමට යි.

Strong Foundations වීඩියෝ පෙළ ගැස්ම යටතේ අපි, ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයේ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියුතු ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් ගණනාවක් ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා.

Related Articles

Exit mobile version