Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඕසෝන් වියන සුරැකීමට ශ්‍රී ලාංකිකයන් කළ යුත්තේ කුමක් ද?

ඕසෝන් වියන කියන්නේ පෘතුවියේ සෑම ජිවියෙක්ගෙම පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍යම සාධකයක්. හැබැයි ගොඩාක් දෙනෙක් මේ ගැන වැඩිය අවධානයක් යොමු කරන්නේ නෑ. අපි මේ කියන්නේ යන්නේ දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙන ඕසෝන් වියන රැක ගැනීමේ වැදගත්කම පිළිබඳවයි.

article

ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදිය

දුර්ලභ ශාක, සත්ත්ව, සහ පැළෑටි විශේෂ රැසකට නවාතැන් සපයන ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදියේ අපූර්වත්වය ගැන යි මේ.

article

Maersk හි අයිස් බිඳින කන්ටේනර් නෞකාව කොළඹ වරායට තර්ජනයක් ද?

ලොව විශාලතම කන්ටේනර් නැව් සමාගම වන Maersk පසුගිය දා අයිස් බිඳගෙන යා හැකි නෞකාවක් දියත් කළා. එහි සාර්ථකත්වය කොළඹ වරායට තර්ජනයක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවා ද?

video

බුද්ධිමත් චර්යා රටාවන්ගෙන් පොහොසත් සතුන්

මිනිසුන්ට ආසන්න ම බුද්ධියක් ඇති සත්ත්වයින් ලෙස සැලකෙන්නේ වානර කුලයේ සතුනුයි. කෙසේ නමුත් අනෙකුත් සත්ත්ව විශේෂ කිහිපයකුත් බුද්ධිමත් චර්යා රටාවන්ගෙන් පරිපූර්ණ යි.

article

දක්ෂිණ ධ්‍රැවය යටින් පිහිටි සුවිසල් විල : වොස්ටොක්

දැනට ලොව විශාලතම අනුග්ලැසියර විල ලෙස සැලකෙන ‘වොස්ටොක් විල’ බොහෝ කාලයකට පෙර දක්ෂිණ ධ්‍රැවය මතුපිට සාමාන්‍ය විලක් ලෙස පැවතුණා. මේ ඒ් ගැන.

article

සංඥා බසින් අදහස් හුවමාරු කර ගත් “කොකෝ”

මිනිසාගේ බුද්ධි මට්ටමට ඉතා ආසන්න බුද්ධි මට්ටමක් හිමි ව සිටි සත්ත්වයෙකු ගැන ඔබ අසා තිබුණා ද? “කොකෝ” නැමැති අතිශය සංවේදි ගෝරිල්ලා සත්ත්වයෙකු ගැන යි මේ සටහන.

article

ශ්‍රී ලංකාවේ හමුවන වේදනාකාරීම දෂ්ට කිරීම් කරන සන්ධි පාදකයින්

අපි කාටත් කූඹියෙක්, කඩියෙක් විදලා අත්දැකීම් ඇති බව නොඅනුමාන යි. ලංකාවේ වෙසෙන අතිශය වේදනාකාරී දෂ්ටනයන් සිදුකරන කෘමීන් සහ සන්ධි පාදිකයින් ගැන ඔබ දැනුවත් ද? මේ එවන් කිහිපදෙනෙක් ගැන.

article

සොබාදහමේ නිල් පාට අඩු අැයි

නිකමට වටපිට බැලුවොත් ඔබටම පෙනේවි පරිසරයේ දකින්න ලැබෙන නිල් පාට මල්, ගෙඩි, සතුන් ප්‍රමාණය හරිම අඩු බව. මේකට අපූරු හේතුවක් තිබෙන බව දන්නවාද?

video

වැඩිම කලක් දරුගැබ දරා සිටින සතුන්

මිනිස් දරුගැබක් සාමාන්‍යයෙන් සති හතළිහක කාලයක් ගැහැණියක විසින් දරා සිටිනවා. මේ කාලය තුළ එය සම්පූර්ණ පරිණතියට පත්වන අතර සමහර විටෙක මෙහි සුළු අඩු-වැඩිවීම් සිදුවිය හැකි යි. සත්ත්ව ලෝකයේ විවිධ සතුන්ගේ ගර්භණී කාලය මිනිසාට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා. මින් සමහරෙකුගේ ගර්භණී සමය සති කිහිපයකට සීමා වෙද්දී, තවත් සමහරෙකුගේ වසරකටත් වඩා දික් ගැස්සෙනවා. සත්ත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණී සමය ගත කරන සතුන් කිහිප දෙනෙකු ගැනයි මේ සටහන.

article

End of Articles

No More Articles to Load